මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ සියලුම පළාත් පාලන ආයතන වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
ADVERTISEMENT
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ හෙලිකොප්ටරය සමග එකතු නොවීමට පක්ෂය තීරණය කළ බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.