• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් පාසල්වල දරුවන්ට බොන්න වතුර ටික දුන්නේ නොමිලේ! ඔන්න දැන් දරුවන්ට බොන්න දෙන වතුර ටිකටත් ගාස්තු අය කරන්න ආණ්ඩුව තීන්දු කරලා! Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මුහුදු වතුර පිරිපහදු කර යාපනේ ජල ගැටලුවට විසඳුම් දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මාසයේ සිට රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කරන බව සඳහන් කරමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. (Sri Lanka Latest News)

මෙතෙක් පාසල්වලින් ජල ගාස්තුවක් අය නොකෙරුණු අතර සිසුන් වෙනුවෙන් නොමිලේ ජලය ලබාදීම සිදුකෙරුණා.

මසකට දින 20ක් පාසල් පැවැත්වෙන බවට උපකල්පනය කර සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට මසකට ජලය ලීටර 400ක් නොමිලේ ලබා දෙන බව අදාළ චක්‍ර ලේඛයේ සඳහන්.

ඊට වඩා පරිභෝජනය කරන්නේ නම් ඒ සඳහා ගාස්තු පාසල් පරිපාලනය මගින් අය කරගත යුතු බව එහි දැක්වෙනවා.

එසේම දැනට ජල සැපයුමක් ලබා දී නොමැති පාසල් සඳහා එක් නව ජල සැපයුමක් ඇස්තමේන්තු ගාස්තුවලින් තොරව නොමිලේ ලබා දෙන අතර අමතර ජල සැපයුමක් ලබා ගන්නා විට නියමිත ගාස්තුව අය කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.

විදුහල්පති, ගුරු නිවාස, පිහිණුම් තටාක සඳහා වෙනම ජල සැපයුම් ලබා දීමටත්, නිල නිවාසවල ගාස්තු ඒවායෙහි පදිංචිකරුවන් විසින් සහ පිහිණුම් තටාකවල බිල්පත් ඒවා කුලියට දීම තුළින් ලබා ගන්නා ආදායමෙන් ගෙවීම් කරන ලෙසත් අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛයෙන් තවත් බරක් දෙමාපියන් මත පැටවෙන බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.

මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් අප ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රුවන් ලියනගේගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පාසල්වල ජලය විශාල වශයෙන් අපතේ යෑම කළමනාකරණය කිරීම මෙහි අරමුණ බවයි.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ග මගින් පාසල් තුළ ජල කළමනාකරණයක් සිදු කළ නොහැකි බවත් මෙම චක්‍රලේඛය පිළිබඳව තමා කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

hirunews

SendShareShare
Previous Post

මාතර දිස්ත්‍රික් රණවිරු සංවිධානය ඉදිරිපත් කළ විශ්‍රාමික රණවිරුවන්ට ඇති ගැටලු 6ක්! අද සජිත් ‌පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළ දෙවන ප්‍රශ්නය! VIDEO I Sri Lanka Latest News

Next Post

කවුරුත් නොදත් රහසක් අද පාර්ලිමේන්තුවේදී විජිතගෙන් එළියට එයි! ගෝඨා ජනාධිපති පුටුවෙන් පන්නා දමන්න පාර හදපු ගේල්ෆේස් එකේ ‘ගෝඨාගෝගම’ ඉඩම සුුුුුපිරි කැසිනෝ හලක් දාන්න විකුණලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.