ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ මහතා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ මහතාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.