ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය භාවිතා කරන බව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම කර ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර නිදහස් පක්ෂයද 20ට එරෙහිව යෝජනා රැසක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබූ අතර එහි හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා 20 සම්බන්ධයෙන් දැඩිව මාධ්‍ය හමුවේ අදහස්ද පළ කර තිබිණ.










