විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ලිපි 2ක් තමන් වෙත ලැබී ඇති බවත්, හැකි ඉක්මනින් අවසන් ස්ථාවරය තමන් වෙත දැනුම් දෙන ලෙසත් කියමින් කතානායක කරු ජයසූරිය මහතා අද (28) දින නිවේදනයක් නිකුත් කොට ඇත.
ලබන පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂනායකවරයා කවුරුන්ද යන්න තමන් නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු නිසා හැකි ඉක්මනින් තමන් වෙත එය දැනුම් දෙන ලෙසත් කතානායකවරයා සිය ලිපිය මගින් එජාප නියෝජිතයන්ට දැනුුුුම් දී තිබේ.
කතානායකවරයා යැවූ සම්පූර්ණ ලිපිය මෙසේය.











