• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂවරු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මේ රට විනාශ කළා! පොහොට්ටු දේශපාලනය නිසා මුස්ලිම් ජනතාව විශාල දුකක් වින්දා! සජිත් සමන්තුරේදී කියයි! VIDEO & PHOTOS

February 2, 2023
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
රාජපක්ෂවරු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මේ රට විනාශ කළා! පොහොට්ටු දේශපාලනය නිසා මුස්ලිම් ජනතාව විශාල දුකක් වින්දා! සජිත් සමන්තුරේදී කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සමන්තුරේ ජනතාව පමණක් නොව සියලුම මුස්ලිම් ප්‍රජාව මේ පොහොට්ටු දේශපාලනය නිසා විශාල පීඩනයකට ලක් වූ බවත් ආගම්වාදය ජාතිවාදය නිසා ඔවුන්ගේ ජීවිත කඩා වැටුණු බවත් මේ ජාතිවාදය සහ ආගම්වාදය ඇති කළේ රට විනාශ කළ රාජපක්ෂවරු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) සමන්තුරේ පැවැති ජන හමුවක දී පැවසීය.

රාජපක්ෂවරු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් රට විනාශ කළ වුවත් සමගි ජන බලවේගය කටයුතු කරන්නේ සමගි සම්පන්න රටක් එකට ඉන්න රටක් ඔබත් මමත් එක අම්මගේ එක තාත්තගේ දුවා දරුවන් ලෙස කටයුතු කරන රටක් නිර්මාණය කිරීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ ජාතිභේදය, ආගම්වාදය ඇවිස්සවීම සාපරාධී අපරාධමය ක්‍රියාවක් බවට පත් කර මේ මිලේච්ඡ ආගම්වාදය සහ ජාතිවාදය අප රටින් තුරන් කිරීමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

කොවිඩ් සමයේ ආදාහනය ද? භූමදානය ද? යන ගැටලුවේ දී සියලු නායකයන් නිවටයන් මෙන් කටයුතු කළ බවත් නමුත් විපක්ෂ නායකවරයා ලෙස තමන් ඊට විරුද්ධව හඬ නැගූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

SendShareShare
Previous Post

වසන්තලා ගිය වාහනවල ඔත්තු දුන්න වෙස්මූණු දාගෙන අරගලය ඇතුළේ හිටපු සෙට් එක කව්ද? මෙන්න අනතුරු ඇඟවීමක්! ඒ සෙට් එකේ වෙස්මූණු ගලවන්න දුමින්දලා සූදානම් වෙයි! රටම බලා සිටී! VIDEO

Next Post

මේ රට ජාත්‍යන්තර ණය උගුලක හිරවෙලා! මේකෙන් රට ගොඩගන්න පුළුවන් ටීම් එක! ජාත්‍යන්තර ආර්ථික විශේෂඥ කබීර් හෂීම්! ලංකාවේ ලොකුම බැංකුව සහ අමෙරිකාවේ සිටි බැංකුවේ හිටපු ප්‍රධානියා ඉරාන් වික්‍රමරත්න සහ ආර්ථික විශේෂඥයා ආචාර්ය හර්ෂ ද සිල්වා! ගෝඨාගේ වගේ රැලිවලට අහුවුණොත් රට ඉවරයි! අහන්න කතාව! VIDEO

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper