ADVERTISEMENT
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි රැලිවලට යළි හසුවුවහොත් මේ රට යළි ගොඩනැගිය නොහැකි වනු ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රට ගොඩගැනීමට නම් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සිටිය යුතු බවකි.