ADVERTISEMENT
අරගලය ඇතුළේ වෙස්මුහුණු දාගෙන සිටින කණ්ඩායමත් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී මෙම පිරිසේ වෙස්මුහුණ ගැලවීමට තම කණ්ඩායම කටයුතු කරන බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.