කෝප් එකේ වීඩියෝ එළියට දාන එක නැවැත්තුවේ විදුලි බල මණ්ඩලයේ හොරකම මිනිස්සු දැනගන්න නිසා! මේක ආණ්ඩුවේ වැඩක්! සජබෙ මහලේකම් කියයි! (VIDEO)
විදුලි බල මණ්ඩලයේ හොරකම් ජනතාව දැනගනු ඇති බවට බියට පත්ව අද දිනයේ කෝප් කමිටුවේ තොරතුරු සජීවී වීකාශය කිරීමෙන් වැළකී සිටි ...