මහඡන්දයක් තිබ්බොත් ජනමතය බලාගන්න පුළුවන්! සමහරුන්ට පෞද්ගලික මත තියෙන්න පුළුවන් මහඡන්දෙ එපා කියලා! පක්ෂය තීන්දු කළොත් මොන ඡන්දෙටද යන්නෙ කියලා හැමෝම ඒකට සහයෝගය දෙන්න ඕනෙ! නාමල්ගෙ හිතත් මහඡන්දෙට වගේ! VIDEO I Sri Lanka Latest News
ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් ...