ආයෝජන ගෙන එන මුවාවෙන් සිදුකරන දේශීය සම්පත් විකිණීමට තම පක්ෂය විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ADVERTISEMENT
ඉදිරියේදී සිය පක්ෂය දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බවත්, මැච් එකක් ගහන්නේ පරාජයට පත්වීමට නොවන බවත් ඒ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News