• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ අයෝධ්‍යාවේ රාම් කෝවිල වැඳපුදා ගත් නාමල් අද උත්තර් ප්‍රදේශ් මහඇමැතියි නියෝජ්‍ය මහඇමැතියි හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඊයේ අයෝධ්‍යාවේ රාම් කෝවිල වැඳපුදා ගත් නාමල් අද උත්තර් ප්‍රදේශ් මහඇමැතියි නියෝජ්‍ය මහඇමැතියි හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උත්තර ප්‍රදේශ් මහඇමති, යෝගී, ආධිත්‍යනාත් හමු වී තිබේ.Sri Lanka Latest News

එමෙන්ම ඔහු, උත්තර ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති බ්‍රාජේෂ් පතක් මහතාද හමු වී තිබේ.

මෙම හමුවීමෙන් පසුව, සිය නිල ෆේස් බුක්ගිනුමේ විශේෂ සටහනයක් තබා ඇති නාමල් රාජපක්ෂ මහතා, අර්බුද සමයේ වුවත් ඉන්දියාවේ 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත්, නමුත්, ජනපති මහින්ද රාජපක්ෂ යටතේ ලංකාවේ ආර්ථික වර්ධනය දෙවැනි වූවේ චීනයට පමණක් බවත් සදහන් කර තිබේ.

තවමත් ඉන්දීය රජයන්, මෙරට පැවති මහින්ද රාජපක්ෂ යුගය පිළිබදව ප්‍රශංසා කිරීම පිළිබදව තමන් නිහතමානීව සතුටුවන බව ද මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සදහන් කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිද ළිමිණී රාජපක්ෂ, ඊයේ දිනයේ දී අයෝද්‍යාවේ පිහිටි රාම් දෙවොළ වැදපුදා ගැනීම සදහාද ගොස් තිබුණි.

SendShareShare
Previous Post

ජනාධිපතිවරණය ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන මුවාවෙන් මේ වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය නොපවත්වන්න හදනවා නම්… ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න.. ජනවරම නැතිකරන්න හදනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පාතාලයේ 85%ක් ඉවරයි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.