Tag: mawrata

ආණ්ඩුව ‘ප්‍රජා අයිතිය අහෝසිය’ ඉවත් කරගනී: නඩුවලට වෙන්න යන දේ මෙන්න

ආණ්ඩුව ‘ප්‍රජා අයිතිය අහෝසිය’ ඉවත් කරගනී: නඩුවලට වෙන්න යන දේ මෙන්න

දේශපාලන පළිගැනීමේ කොමිසම හරහා විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කර ඇති සදහන ක්‍රියාත්මක ‌නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ...

රටම කනපිට පෙරළන දැවැන්ත ව්‍යාපෘති 25ක් පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරයි

රටම කනපිට පෙරළන දැවැන්ත ව්‍යාපෘති 25ක් පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරයි

කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ රත්නපුර වැනි ප්‍රධාන නගරවල සැලසුම් කර තිබූ දැවැන්ත ව්‍යාපෘති 25 ක් පමණ ඉදිරියට ගෙනයාමට ...

කොරෝනා එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය ජුනි 24 සහ ජූලි 16! දෙන අය තවම තීන්දු කර නෑ!!

කොරෝනා එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය ජුනි 24 සහ ජූලි 16! දෙන අය තවම තීන්දු කර නෑ!!

මේ වනවිට ලංකාව තුළ පවතින ඉතිරි ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල කල් ඉකුත් වීමේ දිනය ජුනි සහ ජූලි මාසවලට යෙදී ඇති බව වාර්තා ...

රටේ තත්ත්වය ඛේදවාචකයක් වේවි! රෝහල්වලට දරාගන්න බැරි වේවි!! භයානක අනතුරු ඇගවීමක්!!!

රටේ තත්ත්වය ඛේදවාචකයක් වේවි! රෝහල්වලට දරාගන්න බැරි වේවි!! භයානක අනතුරු ඇගවීමක්!!!

‘යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වය ...

රාවණා පාර්ලිමේන්තුවට ඇවිත්!

රාවණා පාර්ලිමේන්තුවට ඇවිත්!

ලංකාවේ රජ කළ බව පැවසෙන රාවණා රජු සමය පිළිබදව ගවේෂණයක් කළ යුතු බවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් වී ඇත. සමගි ...

කලින් ගංජා-බාර්-නයිට් ලයිෆ් ඕනෑ කී ඩයනා දැන් ගණිකා වෘත්තියත් ඕන කියයි (VIDEO)

කලින් ගංජා-බාර්-නයිට් ලයිෆ් ඕනෑ කී ඩයනා දැන් ගණිකා වෘත්තියත් ඕන කියයි (VIDEO)

අපේ රට තුළ නයිට් ලයිෆ් එකක් ඇති විය යුතු බවත් ඒවා ඇති නොවුණහොත් සුද්දන් එන්නේ කුමකටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ...

සී.අයි.ඩි.ය විජේදාස ගැන රහස් ලිපිගොනුවක් ජනාධිපතිට යවයි

සී.අයි.ඩි.ය විජේදාස ගැන රහස් ලිපිගොනුවක් ජනාධිපතිට යවයි

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සමිබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෛ්න්තුව විසින් රහස් ලිපිගොනුවක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා ...

රන්ජන් ඇතුළේ යළි සිංදු කියන්න පටන් අරන්

රන්ජන් ඇතුළේ යළි සිංදු කියන්න පටන් අරන්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නැවත වතාවක් සිරගෙදර තුළ ප්‍රීතියෙන් යුතුව කල්ගත කරන බව දැනගන්නට ...

කළුතර ගමක් වහයි

කළුතර ගමක් වහයි

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කළුතර ගම්මානයක් අද (24) පස්වරු හයේ සිට වසා දැමීමට පියවර ගෙන ඇත. මෙසේ වසා දමා ...

ලිට්‍රෝ පාරේම ලාෆ්ස් යයි: බර අඩු කර ලීටර්වලින් එයි

ලිට්‍රෝ පාරේම ලාෆ්ස් යයි: බර අඩු කර ලීටර්වලින් එයි

මෙරට ගෑස් අලෙවිකරණයේ යෙදෙන ලාෆ් සමාගමද ලීටර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ බර දක්වනවා වෙනුවට ලීටර් මගින් ප්‍රමාය දක්වන ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් ...

Page 1203 of 1209 1 1,202 1,203 1,204 1,209