Thursday, June 18, 2026
 
Tag: mawrata sinhala

පොහොට්ටු මන්ත්‍රීවරු චූන් කරන්න ගිහින් වෙච්ච දේ! (VIDEO)

පොහොට්ටු මන්ත්‍රීවරු චූන් කරන්න ගිහින් වෙච්ච දේ! (VIDEO)

අරගලයට පහර දීම හරහා මේ වනවිට ජාත්‍යන්තරයේ සහාය ලංකාවට අහිමිවෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ...

ශ්‍රී ලංකන් යානයකට නැග සිටි මගියකු අවසන් මොහොතේ පිරිසක් පැමිණ අත්අඩංගුවට ගනී! වරෙන්තුවක්වත් පෙන්වලා නෑ! සමාජ මාධ්‍ය ජාල උණුසුම් වෙයි! (VIDEO)

ශ්‍රී ලංකන් යානයකට නැග සිටි මගියකු අවසන් මොහොතේ පිරිසක් පැමිණ අත්අඩංගුවට ගනී! වරෙන්තුවක්වත් පෙන්වලා නෑ! සමාජ මාධ්‍ය ජාල උණුසුම් වෙයි! (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියකු අවසන් මොහොතේදී කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට ...

ගෝඨාගෝගම ඉන්නේ කුඩුකාරයෝ-ගංජාකාරයෝ-අයිස් ගහන අය! 71දි 89දි කැරැල්ල මර්දනය කළා වගේ මේකත් මර්දනය කරන්න ඕනේ! ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නේ නෑ! සලකන්න ඕනේ විදිහක් තියෙනවා! මැයි 9 ගෝඨාගෝගමට ගහන්න ගියා කියපු පුත්තලමේ සනත් නිශාන්ත කාලෙකට පසු එළියට ඇවිත් තවත් ආන්දෝලනාත්මක කතාවක් කරයි! (VIDEO)
නාවල-පේරාදෙණිය-රජරට-රුහුණ-අග්නිදිග සරසවි ආචාර්යවරුන් අද ආණ්ඩුවට එරෙහිව එකවර මහපාරට එයි! (VIDEO)

නාවල-පේරාදෙණිය-රජරට-රුහුණ-අග්නිදිග සරසවි ආචාර්යවරුන් අද ආණ්ඩුවට එරෙහිව එකවර මහපාරට එයි! (VIDEO)

වත්මන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. ඊට පේරාදෙණිය, රජරට, රුහුණ, අග්නිදිග සහ ...

ජනතා ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළට ගෙන ගිහින් විසදුම් සොයන අලුත් මෙහෙයුමකට සජබෙ මුලපුරයි! (VIDEO)

ජනතා ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළට ගෙන ගිහින් විසදුම් සොයන අලුත් මෙහෙයුමකට සජබෙ මුලපුරයි! (VIDEO)

ජනතාව වෙනුවෙන් ජනතාව කරන යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ගොස් ඔවුන් වෙනුවෙන් මැදිහත්වීමේ ප්‍රශස්ත වෑයමක් උදෙසා ජාතික මහජන සභාව පිහිටුවන බව ද ...

මෝඩි රනිල්ට සුබ පැතුම් එවයි! ලංකාවේ ජනතාවට උදව් කරන්න සූදානම් බව කියයි!

මෝඩි රනිල්ට සුබ පැතුම් එවයි! ලංකාවේ ජනතාවට උදව් කරන්න සූදානම් බව කියයි!

ශ‍්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පිරිනමා ...

ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවන්න ජවිපෙ ඉන්දීය කාර්යාලයටම යයි! ආර්ථිකය ගැන කතා කරයි!

ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවන්න ජවිපෙ ඉන්දීය කාර්යාලයටම යයි! ආර්ථිකය ගැන කතා කරයි!

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ඉන්දියානු මහ ...

ගෝල්ෆේස් එකට පහර දුන් සියලු දෙනාම දේශීය අධිකරණය හා ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන එන්න පෙරටුගාමීන් තීන්දු කරයි! සම්බන්ධ වූ සියලු දෙනාම හෙළිදරව් කළ යුතුයි! දඬුවම් කළ යුතුයි! (VIDEO)

ගෝල්ෆේස් එකට පහර දුන් සියලු දෙනාම දේශීය අධිකරණය හා ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන එන්න පෙරටුගාමීන් තීන්දු කරයි! සම්බන්ධ වූ සියලු දෙනාම හෙළිදරව් කළ යුතුයි! දඬුවම් කළ යුතුයි! (VIDEO)

ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දුන් සියලු දෙනාම දේශීය සහ ජාත්‍යන්තර අධිකරණයන් හමුවට පැමිණවීමට තම පක්ෂය තීන්දු කොට ඇති බව පෙරටුගාමී ...

Page 5 of 16 1 4 5 6 16

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more