• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළට ගෙන ගිහින් විසදුම් සොයන අලුත් මෙහෙයුමකට සජබෙ මුලපුරයි! (VIDEO)

July 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතා ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළට ගෙන ගිහින් විසදුම් සොයන අලුත් මෙහෙයුමකට සජබෙ මුලපුරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාව වෙනුවෙන් ජනතාව කරන යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ගොස් ඔවුන් වෙනුවෙන් මැදිහත්වීමේ ප්‍රශස්ත වෑයමක් උදෙසා ජාතික මහජන සභාව පිහිටුවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යමෙක් මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් ජයගෙන නැවත වරක් ජනතාව හමුවට යන්නේ වසර 5කට වරක් බවත් එසේ නොමැතිව සහභාගීත්ව ප්‍රජාතනත්‍රවාදය ක්‍රියාත්මත කිරීම සදහා ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ක්‍රමයක් නොමැති වීම ජනතා පීඩනයට හේතුවක් බවත් ඒ නිසා ජනතාව සහ පාලකයා අතර නිවැරදි අදහස් හුවමාරුවක් සිදුවිය යුතු බවත් ඒ තුළින් වැරදි ගමනක් යන පාලකයා නිවැරදි ගමනක යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.

වසර 5කට වරක් මැතිවරණ සමයේ පමණක් ජනතාව හමුවට යනවාට වඩා සැම මොහොතකම සහභාගීත්ව පාලනය ක්‍රියාත්මක විය යුතු බව කී විපක්ෂ නායකතුමා, අරගලයේ නිරත ජනතාව ඉල්ලන්නේද එවැන්නක් බවත් පැවසීය.

වසර 74ක පාලනයට චෝදනා කරන 225 එකයි යනුවෙන් හදුන්වන මොහොතක විපක්ෂ නායක කාර්යාලය සැම පක්ෂයක්ම ජාතියක්ම නියෝජනය කරන මහජන සභාවක් බවට පත් කිරීමට තීරණය කළ බවත් එහි කැදවුම්කරු ලෙස තිස්ස අත්තනායක මහතා සහ ලේකම්තුමා ලෙස මුජිබර් රහුමාන් මහතාත් පත්කරන ලදී.  සෑම සදුදාම සවස 2ට මෙකී මහජන සභාව රැස් වේ.

පවතින ආණ්ඩුවටත් එය ආදර්ශයක් විය වුතු බවත් එය නෛතික වැඩසටහනක් බවට පත්විය යුතු බවත් ලක්ෂ 220ක් වු ජනතාව වෙනුවෙන කරන යෝජනා විපක්ෂයක් ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට, පාර්ලිමේන්තු සභාවේ ප්‍රශස්ත හඩකින් එළි දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

විපක්ෂ නායක කාර්යාලය නඩත්තු වන්නේ ජනතා මුදලින් වන අතර එහි ප්‍රශස්ථ කාර්යන් 2ක් මේ වන විටත් සිදුවන බවත් විපක්ෂනායකවරයා පැවසීය. ඕණාම සභාවකට පුද්ගලයකුට එහි පැමිණ යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

SendShareShare
Previous Post

මෝඩි රනිල්ට සුබ පැතුම් එවයි! ලංකාවේ ජනතාවට උදව් කරන්න සූදානම් බව කියයි!

Next Post

පේරා ආදරයේ පාලම යාල්පානම් පෙම්වතාගෙන්…

MORE NEWS

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

Load More
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...

Read more
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.