අරගලයට පහර දීම හරහා මේ වනවිට ජාත්‍යන්තරයේ සහාය ලංකාවට අහිමිවෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පොහොට්ටු මන්ත්‍රීවරු චූන් කරන්න ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහ ලෝක බැංකුවේ සහාය අහිමිව ගොස් ඇති බවකි.