මහ කැලෙන් වට වෙලා, ගමටම ඉන්නෙ එක මිනිහයි, හිටිහැටියෙම දනට වඩින බලවත් හිමිනමක්, කවුරුත් දන්නෙ නැති හැංගිලා තියෙන දංදෙණිකුඹුර කැලේ ගම්මානය…
ලංකාව ඇතුළේ පැය කිහිපයක් සංචාරය කළොත් විවිධාකාරයේ දේශගුණයන් පවතින ප්රදේශවලට අපට ළඟාවෙන්න පුළුවන්. දේශගුණ විවිධත්වය වගේම භූගෝලීය විවිධත්වයෙන් ඉතා සශ්රීක ...