දැන් 13 ගැන කතා කරලා වැඩක් නෑ! ජවිපෙත් 13ට එකඟයි!
මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති ...
මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති ...
අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බව සිය රාජාසන කතාවේදී කියද්දී මහා සංඝරත්නය පාර්ලිමේන්තුවෙන් පිටතදී විශාල උද්ඝෝෂණයක ...
13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද දිනයේදී 13 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට පියවර ගත්තේය. එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ ...
මේ වනවිට පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. ඒ, 13ට එරෙහිව ආ ස්වාමීන් වහන්සේලා හට පොලිසිය බාධා කිරීම හේතුවෙනි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා සංඝරත්නය මේ වනවිට පාර්ලිමේන්තුව වටරවුම අභියස විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. මෙම උද්ඝෝෂණ පා ...
13ට එරෙහිව මහා සංඝරත්නය අද දිනයේ කොළඹට වැඩම කිරීමට නියමිතය. මෙහිදී සත්‍යග්‍රහයක් පැවැත්වීමට උන්වහන්සේලා සැලසුම් කර සිටිති.
අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ ඇල්ලේ ගුණවංශ හිමියන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් බරපතළ ...
මේ වනවිට 13 වන සංශෝධනයට ජවිපෙ එකග නම් 1987 පළාත් සභා ක්‍රමය ඇති කරද්දී ඊට පක්ෂව සිටි ජනතාව මරා දැමීම ...
හෙට දිනයේ කොළඹ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට අමතරව මහා සංඝරත්නයද කොළඹට වැඩම කිරීමට තීරණය කොට ඇත. ඒ, ආණ්ඩුව විසින් 13 වන ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.