හෙට දිනයේ කොළඹ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට අමතරව මහා සංඝරත්නයද කොළඹට වැඩම කිරීමට තීරණය කොට ඇත.
ඒ, ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුවට විරෝධය පළ කිරීම සදහාය.
මේ සදහා 5000ක් භික්ෂූන් වහන්සේලා වැඩම කරන බව පාහියන්ගල ආනන්දසාගර හිමියෝ කීහ.