• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

ලෝක කුසලාන පැසිපන්දු ශුරතාවලිය ස්පාඤ්ඤයට

September 17, 2019
in Sports
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

2019 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය (FIBA ) දෙවන වරටත් දිනා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ පිල සමත් විය. ඔවුන් විසින්අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනා පිල පරාජය කරමින් මෙවර කිරුල ජයග්‍රහණය කල අතර මෙයට පෙරත් 2006 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය දිනා ගෙන තිබුණි. මෙවර 18 වන ලෝක ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය පැවතියේ චිනයේදීය වන අතර මෙවර රටවල් 32 තරගාවලිය සදහා එක් වී තිබුණි.

1950 දී පළමුවරට ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය ආරම්භ වූ අතර එවර තරගාවලිය පැවතියේ ආර්ජන්ටිනාවේදී දී වන අතරසත්කාරක ආර්ජන්ටිනා පිල විසින් අවසන් මහ තරගයේදී ඇමරිකාව පරාජය කරමින් පලමු ලෝක කිරුළට හිමිකම් කීමට සමත් විය. සැම වසර 4 කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය (FIBA ) ඇමරිකාව හා යුගෝස්ලාවියාව (වත්මන් සර්බියාව ) විසින් 5 වරක් බැගින් ජයග්‍රහි කිරුල දිනාගෙන තිබුණි..

ලෝක කුසලාන කාන්තා පැසි පන්දු ශුරතාවලිය (FIBA ) 1963 චිලි හි ඇරඹි අතර එවර කිරුලට හිමිකම් කීමට ඇමරිකාව සමත් වූ අතර 2018 ස්පාඤ්ඤයේ දී 18 වන වරට පැවති ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය (FIBA ) ඇමරිකාව විසින් ජයගත් අතර ඔවුන් දැනට 10 වරක් ලෝක කුසලාන කාන්තා කිරුල හිමිකර ගෙන ඇති අතර රුසියාවද 6 වරක් එය ජය ගෙන ඇත. 2022 ලෝක කුසලාන කාන්තා පැසි පන්දු ශුරතාවලිය (FIBA රුසියාවේදී පැවැත්වීමට නියමිතය.

ජෝසප් ඩයස් (Joseph Dias )

SendShareShare
Previous Post

කවුද කොහෙද නොදන්න මිනිස්සු

Next Post

එනවා කිව්වා විතරයි විමල්ගෙන් කරුට සැර ප්‍රහාරයක්

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.