• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා පස් අදින පැංචාට උදව් කරන හැටි මෙන්න

January 19, 2021
in News, Politics
Reading Time: 1 min read
A A
ශිෂ්‍යත්වෙන් ලකුණු අරන් හීන ගොඩක් රන්දා: කාගෙන්වත් උදව් නැතිව පස් අදිනා පැංචා…
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනවාරි පළමුවැනිදා අප “මව්රට” පුවත්පත වරල්ල දෙණියාය ප්‍රදේශයේ දිළිදු දරුවෙකුට උපකාර කිරිමට ඉල්ලා ලිපියක් පලකරන ලදී. ඒ අනේක දුක් කම්කටොලු අගහිඟකම් විඳිමින් පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 141ක් ලබාගත් දෙණියාය වරල්ල පිල්ලහේන වතුයායේ දිනේස් කුමාර් කණකරාජා නැමැත් දමිළ දරුවා පිළිබදවයි.

ඒ දරුවාගේ ඉදිරි අධ්‍යාපනය කරගෙන යාමට ශක්තියක් නොමැති බව අප පුවත මගින් හෙළි කිරිමට කටයුතු කළා. ඒ දරුවා පිළිබදව අපද දැනගත්තේ සමාජ මාධ්‍ය ජාලයේ වරල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකුගේ ෆේස් බුක් ගිණුමෙන්. මෙම විස්තරය සමාජ මාධ්‍යයට මුදාහැරිම පිළිබදව ඒ මහතාට ස්තුතිවන්ත විය යුතුයි . ඉන්පසුව අප මව්රට පුවත්පත ඒ පිළිබදව සොයා යන්නට කටයුතු කළා. ඒ පිළිබදව කොස්මෝදර පොලිස් ස්ථානයෙන්ද විමසීමක් කළා. ඒ සත්‍ය සිද්ධියක් බව එම පොලිස් නිලධාරින් මගින් අපට දැනගන්නට ලැබුණා.

ඉන්පසුව අප ඒ ව්‍යාපාරික මහතාගේ ෆේස් බුක් පිටුවේ විස්තරය ඇතුළත්ව මව්රට පුවත්පතෙහි ලිපියක් පළකරන්නට කටයුතු කළා. මේ පුවත මගින් කිහිප දෙනෙකු උපකාර කිරිමට ඉදිරිපත් වි ඇති බව අපට දැනගන්නට ලැබුණා.
ඒ අතරනංගිව සහ මල්ලිව Task Force for Child and youth Development of Sri Lanka සංවිධානය විසින් පාසැල් ගිහින් ඉවරවෙනතුරම අධ්‍යාපන කටයුතු සදහා වියදම් කිරිමට භාරගත් බව එහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ජනරාල් අයෝමි නිසංසලා මහත්මිය සහ මහේෂ් මධුරංග මහතා අපට කියා සිටියා. ඒ අයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
පසුගියදා මේ විස්තරය අප පුවත්පතේ පළකරන අවස්ථාවේ මෙම දරුවාගේ මවට බැංකු ගිණුමක් විවෘත කිරිමට හැකියාව ලැබි තිබුණේද නැහැ. ඒ නිසාවෙන් මේ දරුවාට උපකාර කිරිම සදහා කිහිප දෙනෙකු මුදල් මේ ව්‍යාපාරික මහතාට ලබාදී තිබුණා. මුදල් ලබාදෙන විට අතරමැදියන්ට මුදල් ලබා නොදී වගකිමෙන් යුතුව තමන්ම ඒ දරු පවුලේ දුක දැකලා මවගේ අතටම මුදල් බාරදෙන්න, එසේ හැකියාවක් නොමැති නම් මවගේ බැංකු ගිණුමටම මුදල් බැරකිරිමට කාරුණික වන ලෙස සෑම දෙනාගෙන්ම වගකිමෙන් යුතුව ඉල්ලා සිටිනවා. මේ වන විට බැංකු ගිණුම විවෘත කර ගැනීමට ඇයට හැකිවි තියෙනවා. අප මේ පුවත සියල්ලන්ගේම දැනගැනීම පිණිස නැවත පළකිරිමට තීරණය කළේ ඒ සියලු උදව් උපකාර ඍජුව ඒ පවුලටම ලැබෙන්නට ඕන නිසයි.
අලගර්සාමි කමලා
(බැංකු ගිණුමේ විස්තරය – ලංකා බැංකුව, අකුරැස්ස ශාඛාව ගිණුම් අංකය – 86968846 )
දු.ක අංකය 071-1151447/ 0741406605
ලිපිනය :- පිල්ලහේනවත්ත, වරල්ල, දෙණියාය.

SendShareShare
Previous Post

දවස් 18යි: කොරෝනා රෝගීන් 10,000යි

Next Post

අමේසන් සරි සිංහරාජේ සිරි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.