• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ.  Sri Lanka Latest News

මියයන විට ඔහුගේ 89 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සෝබර්ස් 1954 සහ 1974 කාලය අතරතුර ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 8,032ක් රැස් කරමින් කඩුලු 235ක් දවා ගෙන තිබේ.

වමත් පිතිකරුවෙකු වූ ඔහු 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළේය. 

එම ඉනිම වසර 36ක් පුරා ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස ද පැවතුණි.

එසේම ඔහු දඟ පන්දු මෙන්ම වේග පන්දු ද එකලෙස යැවිය හැකි අතිශය දක්ෂ පන්දු යවන්නෙකු ද විය.

නොටින්හැම්ෂයර් (Nottinghamshire) ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩා කළ සෝබර්ස්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් 1975 වසරේදී නයිට් (Knighted) පදවියෙන් පිදුම් ලැබීය.

මීට අමතරව, විස්ඩන් (Wisden) සඟරාව මගින් නම් කරන ලද 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද ඔහු ඇතුළත් විය.

1968 වසරේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී, පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එක් පන්දුවාරයක පන්දු හයටම හයේ පහරවල් 6ක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද සෝබර්ස් සමත් විය.

SendShareShare
Previous Post

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

Next Post

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

දින නියමයක් නොමැතිව වත්මන් ආණ්ඩුව විසින් කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ...

Read more
බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper