• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිය පහත දැමීමෙන් වැඩිහිටියන්ට අසාධ්‍යයි! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම නිසා වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් ලක්ෂ 10ක තැන්පතු සඳහා 15%ක පොලී අනුපාතිකය යටතේ ඔවුන්ට මාසිකව රුපියල් 12,500ක පමණ පොලී ආදායමක් උපයා ගැනීමට හැකිවූ නමුත් මේ වනවිට පොලී අනුපාතිකය 8% දක්වා අඩුවීම නිසා ඔවුන්ට උපයාගැනීමට හැකිවී ඇත්තේ මාසයකට රුපියල් 6,500කට ආසන්න මුදලකි.

මෙය මාසිකව පුද්ගලයකුගේ වියදම් පියවා ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙම දරිද්‍රතා මායිම 2024 සැප්තැම්බර් වනවිට රුපියල් 16073කි.

එනම්, පුද්ගලයකුට දරිද්‍රතාවයෙන් මිදීමට මාසික ආදායම අඩුම වශයෙන් රුපියල් 16,100කට වඩා වැඩිවිය යුතුය.

මේ අනුව පැහැදිලි වන්නේ ස්ථාවර තැන්පතු මත ජීවත්වන බහුතරයක් වැඩිහිටි ජනතාව ඔවුන්ගේ පොලී ආදායම පහළ යෑම නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

මේ තුළ වැඩි පිරිසක් වැඩිහිටි කාන්තාවන් සිටින බව සඳහන් කළ හැකි යැයිද මහාචාර්යවරයා පැවැසීය.

ලංකාවේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 27,18,000ක් පමණ සිටින අතර, එයින් 12,04,000ක් (44%ක්) පිරිමි වේ. කාන්තාවන් 15,14,000ක් (55%ක්) පමණ සිටී.

මේ අයගෙන් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 60 වීමට පෙර ඉපයූ ආදායම්වලින් කොටසක් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කොට එමගින් ලැබුණු මාසික පොලී ආදායමෙන් ජීවත් වීම සඳහා හුරුව සිටී.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඒකාධිපතියකුගේ කෙරුවාව සහ පැනයෑම! Sri Lanka Latest News

Next Post

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper