කොළඹ නිවසක රාජකාරී සදහා පැමිණි සිය බිරිය වූ රාජකුමාරි හට පහර දී මරා දමා ඇති බවට ඇගේ ස්වාමි පුරුෂයා විසින් මාධ්‍ය හමුවේ චෝදනාවක් සිදු කළේය.
මෙහිදී සංවේදීව අදහස් දැක්වූ හෙතෙම පොලිසියට බරපතළ චෝදනාවක්ද එල්ල කළේය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.