මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)

පාතාලය දැන් එළිපිට වැඩ පටන්ගෙන හමාරය. ටී 56 අවි වලින් සන්නද්ධව බියක් සැකක් නොමැතිව මහ මග ගමන් කරන පාතාල අපරාධකරුවන් එම අවිවලින් වෙඩි තබන්නේ පොලීසිය පවා බලා සිටියදීය. රාජපක්ෂ ආණ්ඩුව බලයට එන විට බියෙන් සලිත වූ පාතාල අපරාධකරුවන් දැන් එළිබැස ඇත්තේ දේශපාලනඥයන්ට හේත්තු වෙමිනි. ජනාධිපතිවරණයේදී එක්තරා ජනපති අපේක්ෂකයෙකුගේ කොළඹ මැතිවරණ කාර්යාලයක් පවා පිහිටා තිබුණේ ලංකාවේ … Continue reading මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)