• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර රනිල්ව කපලම දායි! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව පළමු වැරැද්ද කරයි! නඩු තීන්දුවකටත් ඉහළින් ගිහින්! එදා කියපු දේ නෙමෙයි අද කරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සලකා බලන විට 2024 වර්ෂයෙහි ජනාධිපති වියදම් සැලකිය යුතු මට්ටමක ඉහළ යෑමක් දැකගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

2024 සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව ජනාධිති සඳහා වෙන්කරන ලද මුදල රුපියල් මිලියන 6,607ක් වූ අතර, ඒ තුළ වර්තන වියදම් රුපියල් මිලියන 3,779ක් සහ ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 2,828ක් ලෙස පෙන්නුම් කර තිබිණි.

එහෙත් 2025 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තා පිළිබඳ සලකා බලනවිට 2024 වසරේදී ජනාධිපතිගේ පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 4,052 දක්වා ඉහළගොස් ඇති බව පෙන්නුම් කරන අතර, ජනාධිපතිගේ ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 34,547 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ අනුව 2024 වසරේ ජනාධිපතිගේ මුළු වියදම ලෙස රුපියල් මිලියන 38,599ක් වාර්තා වන අතර, 2025 වසර සඳහා වෙන්කරන ලද මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහළ දමා ඇති බව පෙන්නුම් කෙරේ.

එනම් 2025 සඳහා ජනාධිපතිගේ පුනරාවර්තන වියදම් ලෙස වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 2,546ක් වන අතර, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 454ක් වෙන්කොට ඇත.

ඒ අනුව මුළු වියදම ලෙස වෙන්කොට ඇති ප්‍රමාණය රුපියල් මිලියන 3000කි. එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක පහළ යෑමක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ලංකාව 4 වැනි IMF කඩුල්ලත් පැන ගනී! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය අංශය ලක්ෂ 2කින් බහී! වැඩිම කෘෂිකර්මය පැත්තෙන්! Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper