• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආමි එකේ 25000ක් සොයා පොලිසිය රටම පීරයි! Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හමුදා කඳවුරුවල සිට නිවාඩු ලබාගෙන නිවෙස්වලට ගොස් ආපසු කඳවුරු වෙත නොපැමිණ කට්ටි පනිමින් සිටින යුද හමුදා සාමාජිකයන් 25,000ක් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදා පොලිසිය සහ පළාත්බද පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News)

පසුගිය වසර පහ තුළදී මෙවැනි අන්දමට නිවාඩු පිට සිට ආපසු නොපැමිණි හමුදා භටයන් සංඛ්‍යාව 54,000ක් වන අතර, ඒ අතරින් ආපසු සේවයට වාර්තා කර ඇති සංඛ්‍යාව 10,000ක් බවත්, පොදු සමාව යටතේ ආපසු පැමිණ සේවයෙන් ඉවත්ව ගොස් ඇති සංඛ්‍යාව 18,000ක් බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා ‘මව්රට’ට පැවැසීය.

පසුගිය 2009 සිට විවිධ නීති විරෝධී ක්‍රියාවන් සඳහා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව 796ක් වන අතර, එම පුද්ගලයන් අතර හමුදා නිලධාරීන් 179 දෙනකු සිටින බව සඳහන්ය.

ඝාතන සිද්ධීන්, පහරදීම්, අවි අස්ථානගත කිරීම්, ලිංගික අතවර සහ ළමා අපචාර සිද්ධීන්වලට අදාළව හමුදා සාමාජිකයන් 264 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඒ අතරින් 146 දෙනකු සොරකම්වලට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.

වසරක් පාසා හමුදාවෙන් විශ්‍රාම යන සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් යළි බඳවා ගැනෙන අතර, පසුගිය වසරේ බඳවාගෙන ඇති සංඛ්‍යාව 3,000කි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හොරකම කොහෙ නැති කරන්නද? පසුගිය කාලේ අමු දූෂිත ගනුදෙනු කරපු කොම්පැනි අසාදු ලේඛන ගත කරලා නෑ… උන් ඔක්කොම හොරකම් කරනවා මල්ලි I Sri Lanka Latest News

Next Post

මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්! මටත් දැන් දියණියක් ඉන්නවා! රැස්වීම් භූමිය ගිගුම් දෙන කාන්තාවන්ගේ අත්පොලසන් නාදය මැද විපක්ෂනායක සජිත් ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.