• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාසෙකට 25000ක් ලංකාවෙන් යනවා! Sri Lanka Latest News

February 17, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මාසෙකට 25000ක් ලංකාවෙන් යනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ මුල් මාස 9 තුළදී ශ්‍රී ලාංකිකයන් 2,24,133 දෙනකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව මහබැංකු වාර්තාවලින් අනාවරණ වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

ඒ අනුව සාමාන්‍යයෙන් මාසයකට පුද්ගලයන් 24,900කට ආසන්න පිරිසක් විදෙස්ගතව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ 36,789ක්ද, අවුරුදු 30-34 වයස් කාණ්ඩයේ 38,454ක්ද, අවුරුදු 35-39 අතර වයස් කාණ්ඩයේ 36,026ක්ද, අවුරුදු 40-44 වයස් කාණ්ඩයේ 38,186ක්ද විදෙස්ගතව ඇති බව සඳහන්ය.

තරුණයන් විශාල වශයෙන් රට අතහැර ගොස් ඇති අතර, එවැනි අන්දමට ගිය අය අතරින් 28.5%ක් නිපුණතා සහිත අය බවත්, තවත් 28.3% අර්ධ නිපුණතා ඇති අය බවත් සඳහන්ය.

5.1%ක් වෘත්තීය සුදුසුකම් ඇති අය බවත්, 3.9%ක් ලිපිකරු වෘත්තීය පළපුරුද්ද සහිත අය බවත් අදාළ සංඛ්‍යාලේඛන හෙළිකර තිබේ.

3.4%ක් මාධ්‍යම ප්‍රමාණයේ නිපුණතා ඇති අය බවත්, 30.7%ක් පහළ නිපුණතා ඇති අය බවත් එම දත්ත වාර්තා මගින් පෙන්වා දී ඇත.

මෙසේ විදෙස්ගත වූ පුද්ගලයන්ගෙන් 77.4%ක් මැදපෙරදිග රැකියාවලට ගොස් ඇති අතර, 7.4%ක් යුරෝපයටත්, 4.1%ක් දකුණු ආසියාතික රටවලත්, ඉතිරි පිරිස අනෙකුත් රටවලටත් ගොස් ඇත.

පසුගිය වසරේ විදේශගත වූ ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5.9ක විදෙස් විනිමය මෙරටට එවා ඇති බවත්, සාමාන්‍යයෙන් 2023 වසරේ මසකට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්න බවද සඳහන්ය.

රටේ තරුණ පරපුර රට අතහැර යෑම මත රටේ ආර්ථිකයට යම් බලපෑමක් අතිවී ඇති බවද පැවැසේ.

මෙම තරුණ පිරිස විදේශ රටවල සේවය කර උපයන මුදල් ලංකාවට එවීමට ක්‍රියා කළද ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට රජය සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නොමැති බවත් මහාචාර්ය අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

100න් නවතියි කියලා සමහරු හිතුවට එහෙම වෙන්නෙ නෑ! රටේම පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබාදෙන සජිත්ගේ නොනවතින සක්වල රැල්ලේ 101 වැන්න අද හොරොව්පතාන නිකවැව අනුර මහාවිද්‍යාලයේ දරුවන්ට! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් මේ සතිඅන්තේ ගාල්ල-තංගල්ල වෙරළ තීරයේ සංචාරක හෝටල් බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.