• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා හෙළයාගේ මොළ හෝදපු හැටි…

January 18, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දා හෙළයාගේ මොළ හෝදපු හැටි…
Share on WhatsAppShare on Facebook

පාසල සහ ඉගෙනීම්

සිංහල දෙමළ පාසල් හා සමානවම ඉංග්‍රීසි පාසල් ඇතිකිරීම මගින් ඉංග්‍රීසි පන්නයට සිතීමට හුරුවූ මහ ජනයා බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලවලටද ගොස් ඉගෙනුමට පටන්ගත් අතර එයින් එරට මුක්තිවාදී අදහස් මෙරටට ගෙන ඒමක්ද සිදුවිය. ඒ හා සමගම ඉංග්‍රීසි පත පොතින්ද එම අදහස්ම මෙහි ප්‍රචලිත විය.

කුල භේදය ඉවතට

ඉංග්‍රීසි ඉගෙනීම මත ඇතිවූ නව මධ්‍යම පන්තිය නිසා මුලින් තිබූ රදළ ගොවි කුල භේදයද පන්ති භේදයද පසෙකට තල්ලු විය. මේ අලුත් පන්තියේ අය රටෙහි ප්‍රධාන තැන්හි බලය ලත් අය බවට පත්වීමත් යම් යම් පාලන බලතල ලැබීමත් මත අනෙකුත් පිරිස් අතරද මේ අලුත් පන්තියට පිවිසීමේ ආශාවන් ඇතිවීම සිදුවිය.

විද්‍යා දැනුම

ඉංග්‍රීසි අධ්‍යාපනය සමග අතිවූ නව පන්තිය කෙරේ උනන්දු වෙමින් බටහිර විද්‍යාවන් සහ තාක්ෂණය දැනුම මෙරටට ගෙන ඒම මත ඒවා කෙරෙහි ජනතාව උනන්දු කරවමින් ජනයා තුළ නව ගමනකට සිතුවිලි ඇති කරවීය. ඒ අනුව බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය ක්‍රම, නීති ක්‍රම, රෝම ග්‍රීක ආදී භාෂා කෙරෙහිද ජනයා උනන්දු වීය. මේ නව අදහස් සමග ජනයා තුළ යම් මතවාදී වෙනස්කම් සිදුවීම නිතැතින්ම සිදුවිය.

SendShareShare
Previous Post

ලතාගේ තත්ත්වය ගැන ආ අලුත්ම ආරංචිය මෙන්න!

Next Post

අද තෙල් නොදුන්නොත් පැය එකහමාරක ලයිට් කැපිල්ලක්! තෙල් දුන්නොත් වාහන ඔක්කොම ගෙදර! කලුවරේ ඉන්නවද? බස් එකේ යනවද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

'පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි' තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරන විරෝධතාවක් හෙට (17) දින දෙහිඅත්තකණ්ඩිය...

Read more
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.