• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිටි හැටියේ ‘මායාවී’ ටෙලියෙන් එමාෂා අතුරුදන් වුණේ ඇයි? Sri Lanka Latest News

September 21, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හිටි හැටියේ ‘මායාවී’ ටෙලියෙන් එමාෂා අතුරුදන් වුණේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එමාෂා හෑන්ස් එහෙම නැත්නම් එමාෂා සෙනෙවිරත්න විදියට ආලින්දයේ සිනමාවට පැමිණි ලස්සන ජනප්‍රිය ටෙලි තරුවක් වන එමාෂා මේ දවස්වල මායාවී ටෙලි ඩ්‍රාමා එකේ පේන්න හිටියේ නැහැ.Sri Lanka Latest News

මේ දවස්වල කියලා කිව්වට සති ගණනක් තිස්සේ හිතෛෂී හිටිගමන්ම අතුරුදන්ය කියලා කිව්වොත් ඒක හරියටම හරි. අනෙක හිතෛෂී අතුරුදන්ව ගියෙත් කිසිම හේතුවක් නැතිවය කියන එකත් මායාවී බලන ඕනෙම කෙනකුට වැටහෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ විකාශය වන මෙගා ටෙලිවල නළු නිළියෝ කොටස් 100 පනින කොටම එයින් ඉවත්ව යනවා. සමහරු එය කලින් දැනුම් දීලා කරන අතර තව සමහර දෙනා නොදන්වාම එයින් අයින් වෙනවා.

ඒ කියන්නේ එමාෂාත් එහෙම අයින් වෙලා ගිහින්ද?
ඒක තවම හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි මොනවා හෝ යමක් සිද්ධ වෙලා කියන සංගදිය නම් පැහැදිලියි. ඒ මොකද කියනවා නම් එමාෂාගේ ව්ලොග් බලන ඇගේ යූටියුබ් චැනලයට එකතු වෙලා ඉන්න, ඇයට ළැදි අනුගාමික පිරිස ඇගෙන් දිගට හරහට මේ ගැන ප්‍රශ්න කරලා තිබුණා.

‘එමාෂා ඔයා මායාවී එකෙන් අයින් වුණාද…?’
‘එමාෂා… මොකක්ද වුණේ… හිතෛෂී හිටි ගමන් අතුරුදන් වුණේ ඇයි…?’
‘මොකක්ද මේ මායාවී ටෙලියට වෙන්න යන්නේ… එමාෂාත් මායාවී ටෙලියෙන් නොකියාම යන්න ගිහින්ද…?’

ඔන්න ඔය විදියේ ප්‍රශ්න තමයි එමාෂාගෙන් අහලා තිබුණේ. ලංකාවේ ටෙලි කලාවේ නළුවෙක් නිළියක් හිටි ගමන් අර ඉහත කිව්වා වගේ අයින් වුණාම ඒ චරිතය අහේතුකව මරලා දානවා, නැත්නම් අතුරුදන් කරවනවා. එමාෂා සහ හිතෛෂී අතර වුණෙත් එහෙම සිදුවීමක්ද? තවම ඒ ගැන ස්ථිරව යමක් තීරණය කරන්න බැහැ.

හැබැයි එමාෂාගේ යූටියුබ් චැනලයේ ඈ විසින් මේ ගැන දහසකුත් එකක් ප්‍රශ්න අහන තම අනුගාමිකයන් වෙනුවෙන් එමාෂා මෙහෙම සටහනක් දාලා තිබුණා.
‘මායාවී ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් ගොඩක් කමෙන්ට්ස් තියෙන නිසා මෙහෙම සටහනක් දාන්න හිතුවා. මම දන්නා තරමින් හිතෛෂී චරිතය එතැනින් අවසන් වුණා. නමුත් නාට්‍යය යන විදිය දැක්කාම එහෙම වෙලා නැහැ කියලා හිතෙනවා. ඉදිරියට හිතෛෂීගේ චරිතය ලියැවෙන්නේ කොහොමද කියලා මාව දැනුවත් කරලත් නැහැ. ඒ නිසා මට ඒ ගැන සඳහන් කරන්න පුළුවන් මම දැනුවත් දේවල් ගැන විතරයි. මේ ටිකත් ලියන්නේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මං වෙනුවෙන් ලැයිවුණු අවසානය වෙනකල් මම රඟපෑවා. ඒ අවසාන කොටස් ටික කළේ ජූලි මාසයේ. මෙතැනින් එයාට ඒ චරිතයට මොනවද වෙන්නේ කියන්න මම දන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ දැනගෙන හිටියේ හිතෛෂී මියගිය බවයි. ෂූටිං පැහැරහැරීමක් මම කරලා නැහැ. මගේ වගකීම මම හරියට කළා. ඔයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ නිසයි මෙහෙම සටහනක් දැම්මේ. එහෙම ප්‍රශ්න ඔයාලා අහපු එක සාධාරණයි. මමත් කාටවත් අසාධාරණයක් කරලා නැහැ…’

එමාෂාගේ සටහන ඒ විදියෙ අදහසක් ඇතුව හුඟක් දිගට තිබුණා. මේ ගත්තේ එයින් කොටසයි. ඈ සටහන ලියලා තිබුණේ කනගාටුවෙන් සහ කලකිරීමෙනුයි.
ඇත්තටම හිතෛෂීගේ චරිතය මැරුවේ ඇයි?
අහේතුකව එමාෂාව අයින් කළේ ඇයි….?

උත්තර ඊට වගකිව යුත්තන් සතුය.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

පැරදිච්ච හොරු එකතු වෙලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි මැරෙන්න බය නෑ! එදා අපි බල්ලෝ නාවන්න වගේ වර්ජනවලට අරන් ගිය අද එළියට බැහැලා! විදුලි සේවකයන්ට තර්ජන කරමින් ලීක් වෙච්ච තමන්ගේ හඬ පටය ගැන කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.