• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වටකරගෙන ජැක්ලින්ට දුන් සෙල්ෆි කිස්! Sri Lanka Latest News

May 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
වටකරගෙන ජැක්ලින්ට දුන් සෙල්ෆි කිස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුරූපී මෙන්ම සරාගී ඉන්දියානු නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩර්ස් පසුගිය දවස්වල එකසිය ගානකට සෝෂල් මීඩියාවල වයිරල් වෙලා හිටියා.Sri Lanka Latest News
ඒකට හේතුව වුණේ ඇයට තදින් ඇලුම්කරන රසිකයෝ ඕනෑවට වඩා ඈ හා සමීපව සෙල්ෆියක් ගැනීමට තැත්කළ සිදුවීමක් ප්‍රසිද්ධියට පත්වූ නිසයි.

සරලව කෙටියෙන් කියනවා නම් සිද්ධ වුණේ මෙහෙම දෙයක්. ජැක්ලින් මුම්බායිවල තිබුණු උත්සවයකට ගිය සතියේ සහභාගි වෙන්න ගිය අතරතුර ඇයට ආදරය කරන රසික රසිකාවියෝ පිරිසක් ඈව වටකර ගත්තා. ජැක්ලිනුත් හරිම සුහදව නිහතමානීව එයාලට ෆේස් කළා. ඒ සුහද බව නිසාමද කොහෙද සෙල්ෆි ගැනිල්ලෙයි ඇයව තනිව සේයාරූවලට ගැනිල්ලෙයි ඉවරයක් තිබුණෙ නැහැ. ඔන්න ඔය අව් අස්සේ තරුණ හාදයෙකුත් සෙල්ෆියක් ගන්න ආවා. ඔහුගෙ හැසිරීම ටිකක් එතැනදී අමුතුවට තිබුණාය කියන එක කාටත් තේරුම් ගියා.

තරුණ හාදයා ජැක්ලින්ට ඕනෑවට වඩා සමීපව ඇගේ මුහුණට ස්පර්ශ වෙන තාලෙට සෙල්ෆිය ගන්න ආවේ ටිකක් උමතුවෙන් වාගෙයි. ජැක්ලින්ට එය වැටහුණත් රසිකයෙක්ව ප්‍රසිද්ධියේ පැහැරහරින එක හොඳ මදි නිසාදෝ මන්දා ඈ ඒ අපහසුතාව දරාගෙන සෙල්ෆිය ගන්න ඉඩ දුන්නත්, ඇගේ කළමනාකාර තැනට නම් සීන් එකට නහුතෙට තදවුණා. කතා කරන භාෂාවෙන් කියනවා නම් මල පැන්නා. ඔහු තමාගේ බලය නිසි ලෙස පාවිච්චි කරමින් තරුණයාව ඉවතට ඇදලා දාලා ජැක්ලින්ව තමාට ආවරණය කරගනිමින් ඇගේ රථය වෙතට ආවා. හැබැයි ජැක්ලින් නම් ඒ වැඩේට ඒ හැටි කැමැති වුණේ නැහැ වාගේ පෙනුණේ. ඈ අර තරුණයා දිහා බලලා සුහද ඉඟියක් කරමින් තමයි වාහනයට ගොඩවුණේ.

‘ඔබ එහෙම කළ එක හොඳ මදි නේද…?’
කළමනාකාර තැනට ඈ කිව්වලු. ඒත් ඔහු තමන්ට අයිති රාජකාරිය හරියටම ඉටුකරමින්, ‘ඔබ තරුවක් වුණේ රසිකයන් නිසා වුණත් ඔවුන්ට ඔබව රසවිඳීමේ අවස්ථාව දෙන විට එයට සීමාවක් තියාගන්න…’ යැය ිකියමින් ජැක්ලින්ට ටිකක් තදින් අවවාද කළාලු.

ජැක්ලින්ට එතැනදී මලපැන්නේ නැතුවද?
එහෙම වෙන්නේ කොහොමද?

කළමනාකාර තැන ඉටුකළේ ඔහුගේ රාජකාරිය. හැබැයි සෙල්ෆිය ගන්න ආව අමුතු තාලේ තරුණ හාදයා ගැන ජැක්ලින් දැක්වූ ප්‍රතිචාරය ගැන නම් සෝෂල් මීඩියාවල ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණලු. ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයොත් ජැක්ලින්ගේ නිහතමානී මානුෂීය සිතුවිලි ගැන හිතාගන්න බැරි ප්‍රශංසාවක් ඇයට දුන්නාය කියලයි කියන්නේ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හොරුත් එක්ක බෑ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

මාලිනියගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සඳුදා නිදහස් චතුරස්‍රයේදී! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.