• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බාල්දි කොක්ක ආර්යන්ට දාපු හුරේ පාර!

December 3, 2024
in Heart
Reading Time: 2 mins read
A A
බාල්දි කොක්ක ආර්යන්ට දාපු හුරේ පාර!
Share on WhatsAppShare on Facebook

කන්ගනා රනවුත් ගැන කතාකරන කොට ඉන්ට්‍රෝ ලියන්න අවැසි වෙන්නේ නැහැ. ඒ තරමට ඈ මුළු ඉන්දියානු සිනමාව පුරාම ෆේමස් කැරැක්ටර් එකක්. බොලිවුඩය කොලිවුඩය වගේම මලයාලම් ෆිල්ම්වලත් රඟන ප්‍රතිභාපූර්ණ නිළියක් වුණු කන්ගනා ඉන්දියානු ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවා. (Sri Lanka Latest News)

මේ හැම දේම අතර එකම එක පරහකට තියෙන්නේ කන්ගනා යන යන තැන බාල්දි පෙරළන එකයි. කෙටියෙන් කියනවා නම් කන්ගනා කාගේ හෝ ඇඟේ පැටලෙන්න බලාන ඉන්න බාල්දි කොක්කක්. හින්දි සිනමාවේ ප්‍රවීණයන් සමග පවා ඈ නිතර ආරවුල් ඇතිකර ගත්තේ ඵලක් නැති දේටයි. විශේෂයෙන්ම බොලිවුඩයේ තරු දරුවො එක්ක මෙයාට තියෙන්නේ වෙනම උණක්. සිනමාවෙන් සමුගෙන සිටින ප්‍රවීණයන්ගේ දූ පුතුන් බොලිවුඩ් සිනමාවට එනවට සහ කවුරුත් වාගේ ඔවුන්ට සලකනවා දකින්න රෙස්පෙක්ට් කරනවා දකින්න මේ සුපිරි බාල්දි කොක්ක කැමැතිම නැහැ.

හැබැයි පුදුමය කියන්නේ මෙයා ෂාරුක් ඛාන් එක්ක සිනමා නිර්මාණයකට පිවිසුණු ආර්යන් ඛාන්ට පසුගිය දවසක ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ලොකු ක්‍රෙඩිට් එකක් දීලා තිබුණා. හැමෝම ඒ ගැන මවිත වෙලා හිටියා. එලෙසම ආර්යන් වාගේ තරුණ හාදයෙක් තාත්තා එක්කම සිනමාවට එන්න සූදානම් වන එක ගැන. ඇය ලොකු වර්ණනාවක් කරලා තිබුණා. විශේෂ සුබ පැතුමක්ද හද පතුලින්ම ඉතා ළෙන්ගතුව පළකර තිබුණා.

‘මොකටද මෙයා එන්න හදන්නේ මේ…?’
කන්ගනාගේ නයි මිරිස් ස්වභාවය ගැන දන්න හැමෝම කන්ගනා තරු දරුවෙකට ආවඩන එක ගැන අන්දුන් කුන්දුන්ව බලන්න ගත්තා. කාටත් මේක අදහන්න බැරි තරම්. මොකද මෙයා ආර්යන්ගේ ඩග්ස් කේස් එකකටත් එස්.කේ.ආර්.ට කුඩු වෙන්නම ගහපු කෙනෙක්නෙ ඉතින්. කොයික වෙතත් කන්ගනා පනින්න හදන මේ අලුත් පිම්ම තවම කාටවත් මීටර් නැහැ.

‘හැමෝම බොරුවට උඩ පනින්න අරගෙන. හැබැයි කලබල වෙන්න කාරි නැහැ. ආර්යන් ඛාන් කියන්නේ බොරු සෝබන නැති රිලැක්ස් කොල්ලෙක්. තාත්තගේ ගැම්ම ඉහට අරන් පූස්පාට් දාන්නේ නැති කැරැක්ටර් එකක්. ඒ හින්දයි මම ඒ හාදයගේ සිනමා ගමනට සුබ පැතුවේ. අනිත් අය විලම්බීත නොකර පාඩුවේ වැඩක් බලාගන්න…’

හැමෝම වාගේ තමා ගැන මේ සංගදියෙදි තක්කු මුක්කු වෙලා ඉන්න හින්දමද කොහෙද කන්ගනා එහෙම සටහනක් තම ඉන්ස්ටර්ග්‍රෑමය හරහා මුදාහැර තිබුණා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ප්‍රශ්න ගැන කතා කරන්න අනුර මේ සතියේ සියලුම දෙමළ මන්ත්‍රීවරුන් කැඳවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පළවෙනි දවසේ විවාදය අස්සේ පළවෙනි කතාවෙන්ම හරිනි සජබෙට ෂොට් එකක් දෙන්න හදයි! විපක්ෂනායක සජිත් ඒ මොහොතේම පෙරළා හරිනිට ෂොට් එක දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.