• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එකපාරටම ඒක විඳින්න අමාරුයි!

March 22, 2022
in Heart
Reading Time: 3 mins read
A A
එකපාරටම ඒක විඳින්න අමාරුයි!
Share on WhatsAppShare on Facebook

සුළු චරිත හරි රඟපාලා ඒ ලබන අත්දැකීම තමයි වටින්නේ…
හැමදේම ලැබුණේ මගේ හැකියාව හින්දා…

පියවරෙන්, පියවර ඉදිරියට යන නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් අපට හමුවුණා. මේ වන විටත් ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කර තිබෙන හර්ෂි මදුගේ (Harshi Madu) දක්‍ෂතාවයන් ඉදිරියේදී විවිධ නිර්මාණ හරහා අපට දැකගන්නට පුළුවන්. ඉතින් ඒ ගැන හර්ෂි සමග කෙටි කතාබහකට සම්බන්ධ වුණා…

ඉතින් කොහොමද හර්ෂි..?
සතුටින් ඉන්නවා… සුපුරුදු පරිදි කලාකටයුතු කරගෙන යනවා.

මේ දවස්වල හර්ෂි සම්බන්ධ වෙලා සිටින කලා කටයුතු මොනවද..?
මේ දවස්වල ඉන්දික ධර්මතිලකගේ ‘යාදින්නි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම සඳහා නුවර ඇවිල්ලා ඉන්නේ. ‘අපි’ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපානවා. ඉදිරියේදී ඒ නිර්මාණ දැකබලා ගන්නට පුළුවන්. එයට අමතරව නිරූපණ වැඩකටයුතු කරගෙන යනවා.

‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයේ දිගටම රඟපාන්න අවස්ථාව ලැබුණේ නෑ නේද..?
මුල්ම කොටස් සඳහා ‘දෙවන ඉනිම’ට සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ ‘සන්තැසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.

‘යාදිනි’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන කතා කළොත්..?
‘යාදිනි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ ‘නන්දනී’ චරිතය. ඒ චරිතය වලව්කාර චරිතයක්. මාදනි මල්වත්තගේ තරුණ කාලේ චරිතය තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ‘නන්දනී’ ගැන අපි ‘යාදිනි’ ටෙලිනාට්‍ය විකාශය වෙන කොට වැඩි විස්තර කතා කරමු.

සුළු චරිත නිරූපණය කරමින් ඉඳලා ප්‍රධාන චරිත කරද්දි දැනුණු වෙනස කොයි වගේද..?
සුළු චරිතයක් හරි රඟපාලා හරි ඒ ලබන අත්දැකීම තමයි වටින්නේ. ප්‍රධාන චරිතයක් ලැබෙනකම් හිටියොත් එකපාරටම ඒ අත්දැකීම පහසුවෙන් විඳින්න අපහසුයි. ඉතින් පසුකාලීනව හරි මට ප්‍රධාන චරිත රඟපෑමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ දක්‍ෂතාවයන් දැකපු නිසානේ මට නිර්මාණවල ප්‍රධාන චරිත ලැබුණේ. ඉතින් මම මුල්කාලයේ ලබපු අත්දැකීම් එකතුකර ගැනීම් ප්‍රධාන චරිතයට සාර්ථක නිරූපණය කිරීමට උත්සාහ කළා.

ගෙදරින් කැමැති වුණාද හර්ෂි, රඟපානවට..?
මට කලින් මගේ මවුපියන් තමයි මාව කලාවට සම්බන්ධ කිරීමට මුල්ම අඩිතාලම ගත්තේ. ඔවුන්ගේ මගපෙන්වීම, ආශිර්වාදයත් එක්ක මට මේ ගමන යන්න ගොඩාක් පහසු වුණා කියලා මම මුලින්ම කියන්න කැමැතියි. අදටත් මට ලොකු සහායක් මගේ පවුලේ සියලුමදෙනාගෙන් ලැබෙනවා.

දැන් අනාගත සැලැසුම් එහෙම ඇති..?
සැලැසුම් නම් ගොඩාක් තියෙනවා. ඒත් ලොකුම බලාපොරොත්තුව හෙමීට ආපු මේ ගමන ඉදිරියට යන්න තමයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලොකු වැඩකට සජිත්ගෙන් 5ක්!

Next Post

මනෝත් නොයන්න තීන්දු කරයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.