• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ…

September 23, 2021
in Heart
Reading Time: 3 mins read
A A
පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ…
Share on WhatsAppShare on Facebook

මට මාවත් අභියෝගයක් වුණා…

මේ දවස්වල විවිධ නාළිකාවල රියැලිටි වැඩසටහන් විවිධ අයුරින් අපි දකිනවා. ඒ වැඩසටහන් අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙන ‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ දක්ෂතා පෙන්නපු තරු අතර හැඩවැඩ දාපු තවත් සුවිශේෂී රංගන ශිල්පිනියක් තමයි අමන්දා සිල්වා. ඇයගේ නර්තනයන් ගැනත් ඉදිරි කලා කටයුතු ගැනත් අපි ඇය එක්ක කතා කළා.

අමන්දා පසුගිය දවස්වල ලොකු තරගයකට මුහුණ දුන්නා?
‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ අවසන් නව දෙනා අතරට මම දැන් තේරිලා ඉන්නේ. ඉතින් මම සමග තරග කරපු සියලුමදෙනා මට අභියෝගයක් වුණා. ඒ වගේම මට මාවත් අභියෝගයක් වුණා. එහෙම කිරුළ ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම දැන් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා. මොකද මේ කිරුළ හිමිවන්නේ එක්කෙනාටයි. එය කාට හිමිවුණත් මම හදවතින්ම සුබපතනවා වගේම සතුටු වෙනවා.

ඔබේ නර්තනයට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ පැසසුම් ලැබුණා නේද?
ඔව්… එය මට වටිනා අගය කිරීමක්. මම ඉදිරිපත් කළ නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ විතරක් නෙවේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෙයට පෙර අමන්දා නර්තනය ගැන හැදෑරීමක් කළාද?
පොඩි කාලේ ඉඳලා මට නැටුම් කරන්න ආශාවක් තිබුණා. පසුකාලීනව මම කුලසිරි බුදවත්ත ගුරු පියාණන් යටතේ උඩරට නර්තන හැදෑරුවා. කපිල පලිහවඩන යටතේ බැලේ හැදෑරුවා. මම ලොකුවට හැදෑරීමක් කළේ නැහැ. නමුත් මම ඒ ප්‍රගුණ කරපු දේවල් ‘හිරු මෙගා ස්ටාර්’ තරගයට මුහුණ දීමට රුකුලක් වුණා.

‘ෂෙලීනා’ට පසු ඔබේ රඟපෑම් කටයුතු මගහැරුණාද?
මම රඟපාපු පළමු චිත්‍රපටය ‘ෂෙලීනා.’ එයත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක තිරගත වුණා. නිර්මාණවලින් ආරාධනා ලැබුණත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ඒ සියලුම වැඩකටයුතු
කල්ගියා.

ඔබේ බාහිර ස්වරූපයත් රඟපෑමට කැඩපතක් වන්නට ඇති?
එයත් බලපාන්න ඇති. හැබැයි ඉතින් දක්‍ෂතාවයත් බලපානවා රඟපෑම් කටයුතුවලදී ඉදිරියට යන්නට නම්.

ඔබේ ආදරණීය නැඟණියත් දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඇයගේ රඟපෑම ගැන මොකද ඔබට හිතෙන්නේ?
මගේ පොඩි නංගි උදාරි සෞභාග්‍යා ඇය මේ තරම් ලස්සනට රඟපායි කියලා මම හිතුවේ නැහැ. මගේ මාමා හරහා තමයි ඇයට මේ ක්‍ෂේත්‍රයට යොමුවීමට අවස්ථාව ලැබුණේ. ඉතින් මමත් ඇයට දැනමුතුකම්, අවවාද දෙනවා, මේ ගමන යන්න ඕන විදිය ගැන. සතුටුයි කෙනෙක් මෙහෙම ඉන්නවා දකිනකොට.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පුරුදු තැනකට වෙනස් පාරක්…

Next Post

මහජන බැංකුවේ ප්‍රජා සත්කාරයක් ලෙසින් මුරුතලාව අඩු ආදායම් ලාභී පවුලක නිවසක් නවීකරණය කෙරේ…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.