• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩි කතා නැහැ – හිනාව විතරයි! හැබැයි ලොකුකමට නෙවෙයි! Sri Lanka Latest News

January 13, 2025
in Heart
Reading Time: 2 mins read
A A
වැඩි කතා නැහැ – හිනාව විතරයි! හැබැයි ලොකුකමට නෙවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි තරු අතර ලස්සනම ලස්සන නිළියක් විදියට සඳනි ප්‍රනාන්දුව මුල් පෙළටම තියන්න පුළුවන්. ඔව්. සැකයක් නැහැ. වචන දෙකක් නැහැ. සඳනි හරිම ලස්සනයි. ජනප්‍රිය ගායන ශිල්පී පියත් රාජපක්ෂ එදා වගේම හැමදාමත් කියන්නේ ‘ගමේ ලස්සනම ලේලි’ සෝන්ග් එකට සඳනිව ගත්තෙත් ඒ ආකර්ෂණීය පෙනුම හින්දමලු. (Sri Lanka Latest News)

සඳනි එයාගේ ලස්සන ගැන ආඩම්බර වෙනවද?

සමහර දෙනා කියනවා හැබැයි සඳනි ටිකක් ලොකු සීන් කියලා. ඒ එයාගේ පෙනුම නිසාද කියන්න දන්නේ නැහැ. හැබැයි පියත් නම් කියන්නේ ඈ හරිම නිහතමානී සරල චරිතයක් කියලයි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද කියනවා නම් මේ ලස්සන නිළි තාරකාව මාධ්‍ය එක්ක බොහොම සුහදයි. ‘බොරු බිසී’ නැහැ. ඉන්ටර්වීව්වලට කතා කළාම ටයිමින් දෙන්න බොරුවට ඩයරි පෙරළන්නෙත් නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් ඒකට ඇපොයින්මන්ට් එක දෙනවා. කතා කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරගන්නෙ නැතිව හරිම සුහදව මිත්‍රශීලීව කතාව පටන් ගන්නවා.

‘මම කතාබහ කරන්නේ හරි අඩුවෙන්. හුඟක්ම කරන්නේ හැමෝම එක්ක හිනාවෙලා නිහඬව ඉන්න එකයි. අන්න ඒ නිසා සමහරු හිතනවා මම ආඩම්බරයි කියලා…’

සඳනි එයා ගැන එයාගෙම වචනවලින් කිව්වේ එහෙමයි. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. පියත් ළඟකදී ‘චැට් ෂෝ’ එකකට ඇවිදින් කිව්වා ප්‍රියාවි මියුසික් වීඩියෝ එකට සඳනිව තෝරගත්ත වෙලාවේ මුලින්ම මූණට මූණ හම්බවෙච්ච දවසේ කතාබහ කළේ හරිම අඩුවෙන්ලු. කොයි වෙලේ බැලුවත් හිනාවෙනවා විතරලු. මියුසික් වීඩියෝ එක කෙරෙන විදිය ගැන අදහස් දෙන්නත් කතාකරන කොට වැඩිපුර කළේ නිහඬව සවන් දුන්න එකලු.

පියත්ට වැඩේ කරන්න වෙන කෙනෙක්ව ගන්න හිතෙන්නත් ඇති සමහර විට නේද?

එහෙමත් නැහැ. එතකොටත් දුටු සැණින්ම පියත්ට සඳනිව හිතට දැනිලලු තිබුණේ.
ලස්සනට රෝස මල වගේ හිටියට ඇය කොච්චි කරල වගේ සැරයි කියලත් කියනවා.

‘ටිකක් තරහා යනවා තමයි. ඒත් එයා හරිම කරුණාවන්ත, දනට පිනට ළැදි, කාට වුණත් උදව් කරන හිත හොඳ කෙල්ලක්…’
ඒක කියලා තිබුණෙත් ඉතින් එයාගේ ආදරණීය මහත්තයා පියත්ම තමයි ඔන්න.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කටවරද්දා ගනී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

දෙවියන් රහාට තෑගි දීලා තියෙන්නේ මේ ලෝකේ හොඳම තාත්තා! Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.