• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලස්සන වැඩක් නිසා හිත හයිය කරන් හිටියා…! කැමැති මට වඩා වයසින් වැඩි චරිතවලට…! මම නිළියක් කියනවට ආස නැහැ… ! නිර්මලා නිශාන්ති I Sri Lanka Latest News

January 10, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලස්සන වැඩක් නිසා හිත හයිය කරන් හිටියා…! කැමැති මට වඩා වයසින් වැඩි චරිතවලට…! මම නිළියක් කියනවට ආස නැහැ… ! නිර්මලා නිශාන්ති I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන ශිල්පිනියන් අතර නමක් දිනාගනිමින් කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නේ කීයෙන් කී දෙනාද? ඉතින් අද මම ඔබට හඳුන්වා දෙන්නේ ඒ විදියට නිහතමානීව සුන්දර ගමනක් යන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිර්මලා නිශාන්ති. නිර්මලාගේ කාලෙක ඉඳලා තිබුණු හීනයක් හැබෑවෙලා. ඒ ගැන අපි ඇයගෙන්ම දැනගමු.Sri Lanka Latest News

නිර්මලා දැන් ජනප්‍රිය නිළියක් කියලා මම කිව්වොත්?
ඇත්තටම මම ඔය නිළිය කියන වචනයට කැමැති නැහැ. මම ගොඩක් කැමැති මාව රංගන ශිල්පිනියක් විදියහට හඳුන්වනවට තමයි.
මේ දවස්වල නිර්මලා ‘මං ආදරෙයි’ ටෙලි නිර්මාණයේ දකිනවා?
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටි කෙනෙක් විදියට තමයි මම රඟපාන්නේ. හරිම ආශාවෙන් කරන චරිතයක්. චරිතයට තියෙන ආශාව නිසාම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතා සුබදායකව විඳිනවා.

මේ තරම් ඒ චරිතයට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මම ගොඩක් කැමැති මගෙ පෙනුමට වඩා වයසින් වැඩි චරිත රඟපාන්න. මොකද රංගන ශිල්පිනියක් වශයෙන් මම එහෙම චරිත බලාපොරොත්තු වෙනකොට මට වුණත් රංගනය පිළිබඳ චරිත වෙනස්වීමත් එක්ක අවබෝධයක් ඇතිව චරිතයක් තුළ ජීවත් වෙන්න ලොකු පහසුවක් දැනෙනවා. මගෙ පෙනුමට සමාන චරිත රඟපාන කොට ඒ මම වගේ මම දකින්නේ.
මේ දවස්වල තවත් සුවිශේෂ චරිතයක් සඳහා සූදානම් වෙනවා නේද?
ඇත්තටම කාලෙක ඉඳලා මගේ හිතේ බලාපොරොත්තු වුණු චරිතයක් මට කරන්න ආරාධනාවක් ලැබුණා. අරුණ අබේරත්නගේ ‘මානාවාරි’ ටෙලිනාට්‍යයේ මැණිකේ කෙනෙක් විදියට තමයි මම රඟපාන්නේ. මගෙ සැමියා ලෙස රඟපාන්නේ සරත් කොතලාවල.
මානාවාරි සමග ගෙවන මේ කාල වකවානුවේ ලබපු අත්දැකීම් මොනවද?
තන්තිරිමලේ තමයි රූගත කිරීම් සිදුවන්නේ. එහෙම ගියාට පස්සේ මානුෂික හැඟීම් දැනුණා. ඒ විතරක් නෙවෙයි වටේටම කැලෑව. අලි ඉන්නවා. අපි ගිය වාහනේ ලිස්සලා පෙරළෙන්න ගියා. ඒ වෙලාවෙ නම් ලොකු බයක් දැනුණා. ලස්සන වැඩක් කරන නිසා හිත හයිය කරගෙන වෙන ඕනෙම දේකට මුහුණ දෙනවා කියලා හිත හදාගෙන හිටියේ.
වැඩකට ගියාම සරල ගැහැනියක් විදියට ඔබ ඉන්නවා කියලා ආරංචියි?
මම ඉන්න තැන අදාළ නැහැ වැඩකට ගියාම. මම සරලව ජීවත් වෙන කෙනෙක්. මම හැමෝම එක්ක සුහදව කතාබහ කරලා ඉන්න කෙනෙක්. නිකම් බොරුවට මවාපෑම් දාගෙන වැඩකට ගියාම අමුතු රඟපෑම් මං ළඟ නැහැ. එහෙම ඉන්න ගියාම අපිට වුණත් අපහසුයි. මම ගමේ හැදුණු කෙනෙක්. තැනකට ගියාම ඉන්න ඕනෙ විදිය මම දන්නවා.
සමහර අවස්ථාවල අපි අහලා තියෙනවා සෙට් එකේ විවිධ ගැටලු මතුවෙනවා කියලා?
සමහර අවස්ථාවල එහෙම ගැටලු ඇතිවෙන අවස්ථාත් ඇති. එහෙම වෙන්නේ එන අයගේ අධ්‍යාපන මට්ටම අඩු වුණාම ආශ්‍රය කරන්න අමාරුයි. අධ්‍යාපනය හරි බුද්ධි මට්ටම හරි අඩු වුණාම තමයි ඔය වගේ ගැටලු ඇතිවෙන්නේ. අලුත් පිරිස වුණත් ප්‍රවීණ අයට කිසිම ගරු කිරීමක් නැහැ. අපි තුන් හතර පාරක් පිටපත, චරිතය සිදුවීම අවබෝධ කරගෙන වැඩකරන්න ගියාම අලුත් පිරිසගෙන් කිසිම සහායක් නැහැ. මොන දේ කරන්න ගියත් කරන වැඩේ ගැන හොඳ අවබෝධයක් ඇතිව එකමුතුව සහායෙන් වැඩ කරනකොට ඔය කිසිම ගැටලුවක් නැහැ කියලයි මම හිතන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හරිනිගෙ විශ්වාසභංගය කල් යයි! Sri Lanka Latest News

Next Post

මධුෂාන්ට ලොකු අලකලංචියක්… ! අන්තිමට යතුරු හිලෙන් බලන්න මට බැරිවුණා…! මට දැනුණේ කවුරු හරි ඇදලා ගත්තා වගේ…! මදුෂාන් නානායක්කාර I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.