• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු සීන් නැති චතුරංග තනියම ගහපු ගේම!

December 3, 2024
in Heart
Reading Time: 2 mins read
A A
ලොකු සීන් නැති චතුරංග තනියම ගහපු ගේම!
Share on WhatsAppShare on Facebook

ටෙලි තරු අතර හරිම ඉක්මනට ‘හිට්’ වුණු චතුරංග කොඩිතුවක්කු ගැන රසවත් වංහුං ටිකක් කියන්නයි මේ සූදානම.
පසුගිය සතියේ අවසන් වෙච්ච ‘රොන්’ ටෙලියෙ වාගෙම දැනට ටෙලිකාස්ට් වෙන ටෙලි කිහිපයකම රඟපාන චතුරංග මේ දවස්වල කතාබහට ලක්වන තවත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන්නේ ‘දෑස මත මොහොතක්’ කතන්දරයයි. (Sri Lanka Latest News)

චතුරංග රංගනයට ආවේ තරු දරුවෙක් විදියට නෙවෙයි. තරු දරුවෙක් කියන්නේ කලාවට සමීප පවුල් පසුබිමක් තුළින් කලා ලෝකයට එන දූපුතුන්ටයි. චතුරංග ඒ ගැන ඇත්තටම ආඩම්බර වෙනවලු. කලාකාමී පවුලක තල්ලුවක් නැතුව තනියම පැමිණි ගමන හිතුවට වැඩිය සාර්ථක තැනක තියෙන එක ගැනත් ඔහු නිහතමානීව සතුටු වෙනවලු.

ඉගෙනීමේ කටයුතුවලටයි මේසේ උඩ ගොඩගහ ගත්ත පොත් එක්ක පාඩම් කරන එකයි ඔහුගේ ජීවිතේ එපාම කරපු දෙයක්ලු. මැත්ස්වලට දක්ෂතාවක් තිබුණත් අධ්‍යාපනය කියන විෂයට ඉක්මනින්ම සමුදුන්නෙත් ඒකලු. නළුවෙක් වෙන්න මොඩ්ලින් ෆීල්ඩ් එකේ නමක් හදාගන්න හීනෙක හිටපු මේ තරුණ නළුවා ඒ හීනේ ඉටු නොවුණා නම් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වෙන්නත් ඒ අතර හීන දැක්කලු. ගැටවර වයසෙදී හැමෝම වාගේ ඔහුට කිව්වේ ඔයා නම් සල්මන් ඛාන් වගේමයි කියලලු.

කලහකාරී තරුණ වයසෙදී හීන ගොඩක හිටිය ඔහුගේ හිතේ කොනක ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් හිටියා කියලයි කියන්නේ.
ඒ වාගෙම එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණා. මොඩ්ලිනුත් කළා. ඇඩ්වර්ටීස්මන්ට්වලටත් ආරාධනා ලැබුණා. ඒ අතර ‘හදවතේ කතාවක්’ ටෙලියෙ මේන් රෝල් එකත් ලැබුණා. බලාගෙන යනකොට චතුරංග හරිම ලකී. ක්‍රිකටර් කෙනෙක් වෙන හීනේ අතහැරුණට අනෙක් හැම ඉසව්වක්ම ඔහු ජයගත්තා.
හැබැයි ‘උන්මාදිනී’ එකේ විලන්ට රඟපානකොට මෙයා ටිකක් ගැස්සුණාලු. රසිකයන්ට එයාව එපාවෙයි කියලා.

මොන පිස්සුද? ඒ විලන්ගේ කැරැක්ටර් එකෙන් පස්සේ චතුරංගට හිතුවට වඩා ටෙලි ඩ්‍රාමාවලට කතාකරන්න ගත්තලු.
ඔහුගේ ඊළඟ හීනේ මතක හිටින චරිතයක් දෙකක් කරලා කාගෙත් කතාබහට ලක්වෙන හොඳ නළුවෙක් වෙන එකලු. ටෙලි ගොඩක රඟපාලා ජනප්‍රිය නළුවෙක් වෙනවට වඩා චතුරංග ඒකට කැමැතියි.

ලොකු සීන් නැති මේ සරල හාදයට අපිත් සුබ පතමු. ඔහුගේ ඒ හීනෙත් හැබෑ වෙන්න කියලා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉහළ පොලිස් පුටු පෙරළෙයි! 41කට මාරුවීම්! CIDය දෙහිදෙණියගෙන් ගැලවී කාන්තාවක් අතට යයි! මාධ්‍ය ප්‍රකාශක තනතුර තල්දූවගෙන් මනතුංගට! VIDEO I Sri Lanka Latest News

Next Post

මම ඡන්දෙ දුන්නෙ අනුරට! මෙන්න ඩඩ්ලි ප්‍රසිද්ධියේ කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.