• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සේ හොඳ වැඩකට සෙට් වුණා…! මෙගා නම් කොහොමටවත් කරන්නේ නැහැ…! ඕලු තවම කාටවත් අමතක නැහැ…! මංජුලා කුමාරි I Sri Lanka Latest News

February 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කාලෙකට පස්සේ හොඳ වැඩකට සෙට් වුණා…! මෙගා නම් කොහොමටවත් කරන්නේ නැහැ…! ඕලු තවම කාටවත් අමතක නැහැ…!  මංජුලා කුමාරි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිගු නිහැඬියාවකට පසු මංජුලා නැවත පුංචි තිරයට ඇවිත්. ‘ඕලු’ ටෙලිනාට්‍යය හරහා ‘ඕලු’ චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මංජුලා නැවත ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයක් හරහා අපට දැකගන්නට පුළුවන්. සිනමාවේත් පුංචි තිරයේත් ඔබ ආදරය කළ ඒ අහිංසකාවිය, ජනප්‍රිය රංගන ශිල්පිනී මංජුලා කුමාරි සමගයි මේ කතාබහ.Sri Lanka Latest News

ඉතින් කොහොමද මංජුලා?
හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.
කාලෙකට පස්සේ ඔබව නැවත පුංචි තිරයේ අපි දකිනවා?
ඔව්. කාලෙකට පස්සේ මම හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණා. හැබැයි ඉතින් මම කාලෙකට පස්සේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණට ඕලු චරිතය ප්‍රේක්ෂකයන්ට තවම අමතක නැති තරම්. ඒ තියෙන ආදරය මට මිල කරන්න බැරි තරම්.

‘දොරකඩ දෙවොල’ නිර්මාණයට සම්බන්ධ වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
ප්‍රධානම හේතුව දොරකඩ දෙවොල ටෙලිනාට්‍යයේ පිටපත කියවලා බලනකොට මට ගොඩක් ආශා හිතුණා සුභද්‍රා සිල් මාතාවගේ චරිතයට. ඒ චරිතයට තමයි මට ආරාධනා කළේ. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ හොඳ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ කිහිපයකට මම කලිනුත් සම්බන්ධ වුණා. වැඩ කරන්න ගොඩක් පහසුයි. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා හොඳ නිර්මාණයකින් දකින්න කැමැතියි මාව කියලා. ඉතින් මේ සියලු කාරණා එක්ක මම හිතුවා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න.
සුභද්‍රා සිල් මාතාවගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
ගිනිගත්ත ජීවිත එක්ක හැලහැප්පීම් සමග පෙළ ගැස්වෙන නිර්මාණයක මම ඉතා නිවුණු චරිතයක් රඟපාන්නේ. පළමු කොටසින්ම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් දොරකඩ දෙවොල ආදරයෙන් බලන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මගේ චරිතය වුණත් තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මම කියන්න ගියොත් චරිතයට හානියක් සිදුවෙනවා.
ඒ කියන්නේ අපිට දිගටම මංජුලාව නිර්මාණ හරහා දැකගන්න පුළුවන්?
මම කොහොමත් මෙගා ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. දැනටමත් අලුත් නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. එයටවත් මම සම්බන්ධ වුණේ නැහැ. මගේ මුළු කාලයම දරුවන්ගේ ආදරය වෙනුවෙන් කැපකරන්නේ.
ඔබ හදාගෙන ආපු ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා පොඩි බයකුත් ඇති?
අනිවාර්යයෙන්ම ඒ නිසාම තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. ජනප්‍රියතාව එහෙම ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ලැබුණු ලොකුම සම්මානය ජනතාවගේ ආදරය. එතැනින් එහාට මට තවත් දෙයක් නැහැ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මම නුවර කොල්ලෙක්…! මම තමයි මගේ නිර්මාණවල හොඳම ප්‍රේක්ෂකයා…! පොඩි කාලේ ඉඳන් තිබුණු හීනේ හැබෑ වුණා…! ලක්ෂිත මධුෂාන් I Sri Lanka Latest News

Next Post

65%ක් වී මිලදී ගන්න කුඩා-සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුව දෙනවා කියපු සහන පොලී ණය තවම ලැබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.