• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මහේන්ද්‍ර පෙරේරා කොළොම්පුරයේ වීදි බසී! සිනමාව හොල්ලන්න එන ‘අභීත’ ! Sri Lanka Latest News

February 1, 2026
in Heart
Reading Time: 1 min read
A A
මහේන්ද්‍ර පෙරේරා කොළොම්පුරයේ වීදි බසී! සිනමාව හොල්ලන්න එන ‘අභීත’ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී (2025) ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශයෙන් හොඳම රංගනයට හිමි සම්මානය හිමි කරගත් සිංහල සිනමාවේ රංගන විශ්වකෝෂය, මහේන්ද්‍ර පෙරේරා නැවතත් සිනමා තිරය ආක්‍රමණය කරන්න සූදානම්. ඒ, ලබන පෙබරවාරි 06 වැනිදා සිට දිගහැරෙන‘අභීත’ සිනමා නිර්මාණය හරහායි.

කොළොම්පුරයේ වීදිවල ජීවත් වන යාචකයකු වටා මේ කතා ගොඩනැගෙනවා. මින් පෙර අප නොදුටු ඒ අපූරු මෙන්ම සංවේදී මිනිසුන්ගේ ලෝකය අස්සේ, තමන්ගේ මව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් වුණු නිර්භීත පුතෙකුගේ සත්‍ය කතාවක් මෙහි දිගහැරෙනවා. ආදරය සහ සෙනෙහස වෙනුවෙන් කරන ඒ අරගලය තුළ ත්‍රාසය, කුතුහලය වගේම හාස්‍යයත් නොඅඩුව මුසු කරන්නට තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයෙන්ම මෙහි අධ්‍යක්ෂ ශ්‍රැති ප්‍රභා සමත් වී තිබෙනවා. Sri Lanka Latest News

‘අභීත’ මුළු පවුලටම එකට හිඳ රසවිඳිය හැකි අපූරු සිනමා අත්දැකීමක් වනු නිසැකයි. ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ පබෝදා සංදීපනී, අභීත් ප්‍රකාශ්, රොඩ්නි වර්ණකුල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ඉම්ෂා සෙනෙවිරත්න වැනි දක්ෂ රංගන පෞරුෂයන් රැසක් අත්වැල් බැඳගන්නා ‘අභීත’, 2026 වසරේ සිංහල සිනමාවේ සුවිශේෂී සලකුණක් වනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

‘ඇත්ත’ පත්තරකාරයෙක් නැතිවෙයි! I Sri Lanka Latest News

Next Post

ලයිට් කැපීමේ අවදානමක්? බාල ගල් අඟුරු සිද්ධියෙන් කැබිනට් මණ්ඩලයත් රත්වෙයි! හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.