• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හොඳම නිළිය ජනප්‍රියම නිළිය කිරුළු දෙකම දිනූ ශලනි

September 26, 2020
in Heart
Reading Time: 1 min read
A A
හොඳම නිළිය ජනප්‍රියම නිළිය කිරුළු දෙකම දිනූ ශලනි
Share on WhatsAppShare on Facebook

ආශා අපට හමුවුණේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්‍ෂණය කළ ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය තුළින්. ඇයගේ රංග භූමිකාව ආශා චරිතය හරහා ආදරණීය ප්‍රේක්‍ෂකයින් වසඟයට පත්කළා. ඒ ලැබූ ජනප්‍රවාදයට ඇය පසුගියදා පැවැති ‘රයිගම්’ ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය හිමිවුණා. ඒ විතරක් නෙවේ, ‘සිරස’ නාළිකාවේ විකාශ වුණු සුපුන් රත්නායක අධ්‍යක්‍ෂණය කළ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ කමණි චරිතය තුළින් දක්‍ෂතම නිළියටද සම්මාන හිමිකර ගැනීමට වාසනාවන්තියක් විය. වසර 24කට පසු එකම වේදිකාවක් තුළ ජනප්‍රියතම සහ දක්‍ෂතම සම්මාන හිමිකර ගත්ත ශලනි තාරකාගේ හදගැස්ම ගැහෙන අතරතුර කෙටි අදහසක් අපට පැවැසුවා.

මම බලාපොරොත්තු නොවුණු සම්මානයක් තමයි මට මේ හිමිවූයේ. මම හිතුවේ නැහැ මට ජනප්‍රිය නිළිය සම්මානය ලබා ගැනීමට හැකිවෙයි කියලා. ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය ආශාට ගොඩදෙනෙක් ආදරය කළ බව මම දන්නවා. ඉතින් මගේ ආදරණීය ජනතාව මට මේ දුන්න සම්මානයට මම සියලුදෙනාට ස්තුතිය පුදකරනවා. මම බලාපොරොත්තු වුණේ දක්‍ෂතම නිළිය සම්මානය තමයි. ඒ සම්මානය මට නොලැබුණත් නිර්දේෂ වෙන්න ලැබීමත් සතුටක් කියලා හිතා ගත්තා මම. නමුත් ඒ සම්මානයත් මට හිමිවුණා.

ඉතින් මගේ රංගන දිවි මඬලට වසර දොළහක් විතර වෙනවා. මම රංගන පාසලකට ගිහින් නැහැ. මගේ රංග තක්‍ෂලාව මේ ගෙවුණු ජීවිතයේ අත්දැකීම්. කටුක දැකීම් රාශියක් එක්ක තමයි මම මේ ගමන ආවේ. දැන් තමයි මගේ රංග ජීවිතයට වසන්ත කාලය උදාවුණේ. මම රඟපාපු පළමු ටෙලිනාට්‍යයේ ඉඳලා මේ දක්වා මට උදවු කරපු සියලුම අධ්‍යක්‍ෂවරුන්ට වගේම, මම සමඟ රංගනයෙන් සම්බන්ධවෙලා මට උදවු කළ සියලුම කලා ශිල්පීන්ට මම හදවතින්ම ස්තුතිය පුදකරනවා. ඔවුන් තමයි මගේ රංග පාසලේ ගුරුවරු, විදියට තමයි ඇය කෙටි අදහස් දැක්වූයේ. මට මතකයි ඇය ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙලේ මෙවන් අදහසක් පැවැසුවා. ඇයගේ රංගන ජීවිතයේ ඇයට ලැබුණු සුවිශේෂී චරිතයක් තමයි ‘ආශා’ චරිතය. ආශා වෙනුවෙන් කළ යුතු උපරිම කැපකිරීමක් ඇය කරන බව. ඇය එදා පැවැසූ වචන සියල්ලටම සාධාරණයක් කළ බව අපි සියලුමදෙනා දනිති. ඉතින් ඇයගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා කියා ‘හාට්’ අපේ කණ්ඩායමෙන් සුබපැතුම්ද මේ අවස්ථාවේ එකතු කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සිංගර්, SLIM සමගින් අත්වැල් බැඳ ගනියි

Next Post

LANKAQR කේත ගෙවීම් භාරගත හැකි පරිදි කොමර්ෂල් බැංකුව Findmyfare සවිබල ගන්වයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.