හම්බන්තොට යෞවන සමජ සම්මෙලනයට පැමිණි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් හූ තැබීමට එහි රැස්ව සිටි තරුණ පිරිස කටයුතු කළහ.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව තරුණ සමාජවල සියලු තනතුරු බෙදාගැනීමට පියවර ගෙන ඇති බවකි.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසා සිටියේ සියලුආයතනවල දේශපාලනය පවතින බවකි.










