• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි” කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! ධර්ම චක්‍රයයි සුක්කානමයි තේරුම්ගන්න බැරිවූ හසලක OICට අතින් 30,000ක් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

July 31, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
“ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි” කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! ධර්ම චක්‍රයයි සුක්කානමයි තේරුම්ගන්න බැරිවූ හසලක OICට අතින් 30,000ක් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 වසරේ “ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි” කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.Sri Lanka Latest News

මෙසේ අත්අඩංගුවට පත්ව තිබූ කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මසාහිනා නමැති කාන්තාවක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

‘ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක්’

අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත විසින් ඔහුගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් 30,000.00 ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවට විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදී.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමූහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් නියෝගයේ සඳහන් විය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානවලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කරන ලදී.

වැඩිපුරම කියැවූ

  • A dress suspected of having a "dharma chakra"‘

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූව ද, පසුව එය නැවක සුක්කානමක් බවට කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියේ ය.

ඒ අනුව ඇය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැණි බවට නීතිඥවරයා තර්ක කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ.

සිදුවීම කුමක් ද?

2019 වසරේ මැයි මස 17 වන දා හසලක පොලිස් වසම තුළදී “ධර්ම චක්‍රය” සහිත ඇඳුමක් හැඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබිණි.

කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින්, පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

SendShareShare
Previous Post

හම්බන්තොට යෞවන සමාජ සම්මේලනයට දේශපාලනය අරන් ආ මාලිමාවට තරුණයන්ගේ විරෝධය! නියෝජ්‍ය ඇමැතිටයි මාලිමා මන්ත්‍රීටයි තරුණයෝ හූ කියයි! යෞවන සමාජවලට දේශපාලනය ගෙන ආ බව මාලිමා නියෝජ්‍ය ඇමැති පිළිගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

වෙල්ලස්සේ උක් ගොවීන්ගේ අරගලය බරපතළ අතට! පාර්ලිමේන්තුවේ වැල් බයිලා කියලා වැඩක් නෑ! එතනෝල් ගොඩගැහිලා! සීනි ගොඩගැහිලා! මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper