• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 ඔබතුමා ජනාධිපති වෙයි! හැබැයි දැන්ම අපිට කියන්න ඔබතුමාගෙ විසඳුම් මොනවද කියලා! අවිස්සාවේල්ලට ගිය සජිත්ට මිනිස්සු මූණටම කියයි! (VIDEO)

December 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
2024 ඔබතුමා ජනාධිපති වෙයි! හැබැයි දැන්ම අපිට කියන්න ඔබතුමාගෙ විසඳුම් මොනවද කියලා! අවිස්සාවේල්ලට ගිය සජිත්ට මිනිස්සු මූණටම කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේය.

ජනතා ප්‍රශ්න පිළිබඳව කිසිදු අවබෝධයක් නැති ආණ්ඩුව මේ රට ගොඩ නගනවා වෙනුවට සිදු කරමින් සිටින්නේ රටේ සම්පත් සියල්ල හොර රහසේ කැබිනට් මණ්ඩලයටත් නොදන්වා පිටරටවල් වලට විකුණා දැමීම බවද පැවසීය.

අද වන වන විට ඉතාමත්ම තීරණාත්මක ලෙස බලශක්තිය අනාරක්ෂිත භාවයක් රට තුළ නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එහි ප්‍රතිඵල අතිශයින් කනගාටුදායක වනු ඇති බවද පැවසීය. අමු අමුවේ කුණුකොල්ලෙට මහදවල් යුගදනවි බලාගාරයේ කොටස් විකුණා දමමින් මහා විනාශයක් රටට සිදු කර ඇති ආණ්ඩුව, රටේ ආරක්ෂාව සමඟද සෙල්ලම් කරමින් සිටින බව විපක්ෂ නායකතුමා පැවසීය.

රටම නොමග යවමින් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මේ මහා විකිණීමට එරෙහිව සමග ජන බලවේගය කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව විසින් විකුණනු ලබන මේ ජාතික සම්පත් මිලදී නොගන්නා ලෙස ද පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ජනතාව කියා සිටියේ 2024 ඔබතුමා ජනාධිපති වීමෙන් පසු ‌දැනට මතුව ඇති ප්‍රශ්නවලට ඇති විසදුම් ඉදිරිපත් කරන ලෙසය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද (11) අවිස්සාවේල්ලේ දී පැවැත්විණි.

සමගි ජන බලවේගයේ අවිස්සාවේල්ල සංවිධායක ධනුෂ්ක කොඩිතුවක්කු විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට අවිස්සාවේල්ල හිටපු සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න, හිටපු මන්ත්‍රී නිමල් ආර්. පීරිස්, අවිස්සාවේල්ල සහය සංවිධායක ගයාන් දුමින්ද ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

වර්තමානයේ රටේ පවතින්නේ වෙන්දේසි ආණ්ඩුවක් බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ ජනතාව එදා වේල කන්න නොහැකිව සුසුම් හෙළත්දී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවද පැවසීය. ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති ආණ්ඩුව රටේ සියලු ක්ෂේත්‍ර මහා ව්‍යසනයක් වෙත තල්ලු කොට ඇති බවද කීය.

SendShareShare
Previous Post

ෆුල්ෆේස් වෙඩික්කරුවන් අහසට වෙඩි තියයි! බොරැල්ලේ රන් බඩු කොල්ලයක්!

Next Post

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රසන්න ලොකු රහසක් දන්නවා වගේ! රහස් පොලිසියට රහස් හෙළිකරන්නත් සූදානම්ලු!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.