හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගිය දිනෙක විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී වීරවංශ මහතා පෙන්වා දුන්නේ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර මහතා එක්ව කළ ඇතැම් කටයුතු දේශපාලන නොදැනුවක්කම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමත කළ බවකි.










