පසුගිය සතියේ පැවැති ආන්දෝලනාත්මක කැබිනට් රැස්වීඹ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සහ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කළ ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කර සිටියේ සූම් තාක්ෂණයෙන් පැවැත්වුණු මෙම සාකච්ජාවේදී රැස්වීම අවසන් වීමට ප්‍රථම විමල්-උදය-වාසුදේව යන අමාත්‍යවරුන් තිදෙනා ඉවත්ව ගිය බවකි.
නමුත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කොට තිබුණේ රැස්වීම අවසන් වනතෙක්ම ඔවුන් තිදෙනා සාකච්ජාවට සම්බන්ධව සිටි බවකි.










