සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර තහනම් කිරීමට ඉහළ පෙළේ නීතීඥ කණ්ඩායමක් සමග සාකච්ජා පවත්වා ඇති බව තමන් වගකීමෙන් යුතුව සදහන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.
ඒ සදහා ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවද ඒ මහතා කීය.
ඊට කිසිසේත්ම ඉඩ නොතබන බව කී ප්‍රේමදාස මහතා ඊට එරෙහිව කළ හැකි සියල්ල කරන බවද කියා සිටියේය.










