අවුරුදු 15ක දැරිය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරගෙන අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට මුදල් ගෙවූ ආකාරය පිළිබදව මේ වනවිට අධිකරණයේදී අනාවරණය වී ඇත.
එමෙන්ම මුදල් හුවමාරුව ඊසි කෑෂ් මගින් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම දැරිය සම්බන්ධයෙන් දැන්වීම් යෙදූ වෙබ් අඩවියට මුදල් හුවමාරු කිරීමේදී පෞද්ගලික බැංකුවක් හරහා සිදුව ඇති බව නීතීඥවරු පෙන්වා දී තිබේ.










