රෝහණ විජේවීර විසින් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ තුළ ක්‍රියාත්මක නොවන බව දෙවන පරපුර ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර පවසනවා. (Sri Lanka Latest News)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමග මේ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්‍රසිද්ධියේ විවාද කිරීමට තමන් සූදානම් බවයි උවිඳු විජේවීර රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.