• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් කියපු කතාවට චීනය සද්ද නැත්තේ ඇයි? Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
බලහත්කාරයෙන් හරි ‌යෞවන සමාජවල බලය අල්ලන්න ටිල්වින්ලා මේ විදිහට පොරකන්නේ ඇයි? ‘මව්රට’ රහස හොයාගත්තා! ‘රාජ්‍ය රහස්’ ටිල්වින්ගේ චීන ගමනේ රහස් මීට මාසයකට කලින් රටට හෙළිකළේ මෙහෙමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවෝ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට ගෙන එන්න ඇයට බලපෑම් කළ හාමුදුරු නමකි. පසු කාලයක උන්වහන්සේ චීනය සමග සම්බන්ධකම් හදාගත්තේය. 1960-65 බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩු කාලයේ හාමුදුරුවෝ පොතක් ලියූහ. උන්වහන්සේ එම පොතෙක් කීවේ ලංකාව ඒකාධිපති පාලනයකට යායුතුයි කියාය. මේ පොතෙන් විපක්ෂය කැලඹුණි. චීන අගමැති සූ එනාලි මේ කාලය තුළ ලංකාවට ආ අතර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව චීනයෙන් තෑග්ගක් ලෙස දෙන්න පොරොන්දු විය. මේ කාලයේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ශක්තිමත් විය. ඥානසීහ හාමුදුරුවන් සහ චීනය අතර සබඳතා හාමුදුරුවන්ගේ පොත සහ චීන අගමැති සංචාරය යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂය බයට පත් කළේය. ශ්‍රීලනිපයේ පත්‍රිකා චීන කොමියුනිස්ට් පක්ෂය මුද්‍රණය කොට ලංංකාවට එවන බවටද ආරංචි පැතිරුණි. යූ.ඇන්.පී.ය ඊට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළේය. එසේම යූ.ඇන්.පී.ය එකල බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව දියත් කරපු කැම්පේන් එකේ චීනය ඇයගේ ආණ්ඩුවේ ඒකාධිපති සටන පිටුපස සිටිනා බවට චෝදනා කළේය. ඇය චීන අගමැති ලංකාවට ආ වෙලාවේ ත්‍රිකුණාමල වරාය බලන්න රැගෙන යෑමද ඉන්දියාව නොසන්සුන් කළේය. ඇය චීනයේ මෙන් ඒකාධිපති රතු ආණ්ඩුවක් හදන්න යන බවට විපක්ෂය කළ කැම්පේන් එක නිසා මහානායක හිමිවරු ඇතුළු භික්ෂුන්ද ආණ්ඩුවට එරෙහිව පාරට ආහ.Sri Lanka Latest News

මේ පරණ සිද්ධිය මතකයට එන්නේ පසුගියදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කරන ලද ප්‍රකාශය නිසාය. ඔහු චීනයට ගිය වෙලාවේ චීන නායකයන් හමුවූ වෙලාවේ ඔවුන් ලංකාව සංවර්ධනය කරන්න වසර 15ක් හෝ 20ක් ජවිපෙ ආණ්ඩුව බලයේ සිටිය යුතු යැයි තමාට පැවැසූ බව මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. ටිල්වින් හමුවූයේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ ප්‍රබලයන් හත්දෙනාගෙන් කෙනෙකි. ඔහු ටිල්වින්ට කළ ප්‍රකාශය ටිල්වින් ප්‍රසිද්ධියේ කීම හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවෝ චීනය සමග සමීප සබඳතා පවත්වමින් ලංකාව ඒකාධිපති පාලනයකට යායුතු බවට පොතක් ලිව්වා වැනි කතාවකි. ටිල්වින් රහසිගතව කළ සාකච්ඡාව ප්‍රසිද්ධ කළේ චීනයේ අනුමැතිය ඇතිවද දන්නේ නැත. එහෙත් ටිල්වින් කළ ප්‍රකාශය නිසා චීනය ගැන ලංකාවේ ජනතාව අතර ඇතිවන්නේ වැරැදි මතයකි. චීනය ලංකාවේ ජවිපෙ පාලනය වසර 15ක් 20ක් තිබිය යුතුය යන ස්ථාවරයේ සිටිය යුතු යැයි හිතනවා වැනි මතයකි. ටිල්වින්ගේ ප්‍රකාශය නිවැරැදි කිරීම චීනයේ වගකීමකි.

SendShareShare
Previous Post

දේශබන්දු ගෙදර යවන සටන පටන්ගත්තේ කවුද? මාලිමාවට උදව් කරපු මාධ්‍යවේදියා කියන කතාව!

Next Post

හරිනි කිව්වේ බොරුද? හරිනි ලව්වා බොරු කියෙව්වද? එහෙනම් කරන්න ඕනේ මොකක්ද?අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් සුනිල් ගාමිණී ජයලත්ගේ විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි....

Read more
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.