• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු ගෙදර යවන සටන පටන්ගත්තේ කවුද? මාලිමාවට උදව් කරපු මාධ්‍යවේදියා කියන කතාව!

August 16, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
දේශබන්දු ගෙදර යවන සටන පටන්ගත්තේ කවුද? මාලිමාවට උදව් කරපු මාධ්‍යවේදියා කියන කතාව!
Share on WhatsAppShare on Facebook

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා පවසනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කරමින් තෙන්නකෝන් මහතා පළකළ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසක් පහත පළවේ.

‘දේශබන්දු තෙන්නකෝන් එළවන විවාදය සහ ඡන්ද විමසීම තිබ්බනේ. ඒ ඡන්ද විමසීමේදී 158ක් ඉන්න ජාතික ජන බලවේගයෙන් ඡන්දෙ දුන්නේ 153යි. පස් දෙනෙක් ආවේ නෑ ඡන්දෙ දෙන්න. ඒ තමන්ගේ පැත්තෙත් පහක් නැතිව තියාගෙන ඉන්නකොට දැන් සමගි ජන බලවේගය එකඟතාව පළකරලා තිබුණා මේකට ඡන්දෙ දෙන්න. අවසාන වතාවටත් මම කිව්වා දේශබන්දුගේ කේස් එකේදී සමගි ජන බලවේගයට විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ. හේතුව මොකක්ද? දේශබන්දු තෙන්නකෝන්ට ඉතා පහසුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා පොලිස්පති වෙන්න තිබ්බ අවස්ථාව ඇහිරුවේ සජිත් ප්‍රේමදාසයි කබීර් හෂීමුයි. එතැනින් තමයි මේ යුද්ධය පටන් ගත්තේ. අනිත් හුඟක් අය නැට්ට ගහගෙන බලන් ඉන්නකොට සජිත් ප්‍රේමදාසයි කබීර් හෂීමුයි මේකට බකට් එක දාපු නිසා තමයි දේශබන්දු තෙන්නකෝන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබුණේ නැත්තේ. රනිල් වික්‍රමසිංහ බලෙන් පත්කරන්නේ. එතකොට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නැතුව රනිල් මේක බලහත්කාරයෙන් පත් කළත්, මේක පිළිගන්න බෑ කියන විශාල ඝෝෂාව ඇතිවෙන්නේ, ආරම්භ වෙන්නේ එතැනින්.

සමගි ජන බලවේගය මුල සිටම දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ ස්ථාවරයක් ගත්තේ. ඒ කියන්නේ, දේශබන්දු ජනප්‍රිය වෙනකොට, ‘එයා ගැන මුකුත් කියන්න එපා’ කියලා, දේශබන්දුගේ ජනප්‍රියත්වය බිඳහෙළෙනකොට, එහෙම එකක් නෙමෙයි. මුල සිටම දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ ස්ථාවරයක හිටියා….’

SendShareShare
Previous Post

වාහන සහ වා හෙන මිල! Sri Lanka Latest News

Next Post

ටිල්වින් කියපු කතාවට චීනය සද්ද නැත්තේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.